බලන්න Loosies 2012 බාගෙන

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
Loosies.jpg
මේ ෆිල්ම් එක අද බැලුවේ:yes:....ෆිල්ම් එක හොඳ නිසා කට්ටිය එක්ක බෙදා ගන්න හිතුවා.....:yes:;)
කතාව ගෙතෙන්නෙ හොරෙක්/පික්පොකට් කාරයෙක් වටේ:rofl:....හොරාගෙ නම බොබී..:yes:
බොබී එක්ක date එකකට ගිය කෙල්ලෙක්:love::love:(නම ලුසී) pregnant/බඩ වෙනවා:oo::oo:....තව බොබී පොලිස් කාරයෙක්ගෙ බැජ් එකක් උස්සනවා:baffled::baffled:....මේ නිසා පොලීසිය බොබී පස්සෙ පන්නනවා....:frown::frown::frown::frown:
පස්සෙ ලුසී නිසා බොබී තමන්ගෙ රස්සාවෙන් අයීන් වන්න තීරනය කරනවා(ගෑනියෙක්ගෙ කඳුලු වලට කරන්න බැරි දෙයක් නෑ:P:P:P:love::love::love: )
පස්සෙ මේ බොබීටයී ලුසීටයී:love::love: වෙන දේවලුයී තව බොබී මේ තමන් කරන ජොබ් එකෙන් අයීන් වෙන්න දෙන ගේම තමයී චිත්තර පටියේ තියෙන්නේ......:yes::yes::yes:;););)

මෙන්න trailer එක...;)


බාගන්න ටොරන්ට් එක පහල ඇත. (648.44 MB Quality: 720p)

Torrent

එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලන්න.
 
Last edited:

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මහ රෑ 2 පසුව ඩවුන් කරනු ලැබේ:oo:.එතෙක් නොහැකි බව කරුණාවෙන් සලකන්න:baffled:

    ෆිල්ම් එක කොහොමද කියලා හෙට කියන්නම් මචෝ:D
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ