🙂🎬 නිවාඩු පාඩුවෙ බලන්න "Family drama" ගනයේ හොද චිත්‍රපටියක් - Montana Story (2021) 🎥🎞️

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මට නම් මෙයා ගැන ක්‍රෂ් එකක් ආවෙ "Columbus (2017)" කියන ෆිල්ම් එක බැලුවට පස්සෙ. මගේ ආසම ෆිල්ම් එකක් ඕක. Romance ෆිල්ම් එකක්. බලලා නැත්නම් අනිවා බලන්න. ඉස්සරහට ඔස්කාර් 2, 3 ක්වත් අනිවා දිනන්න තරමෙ ටැලන්ට් එකක් තියෙන නිළියක්. :yes:



    images-original.png


    මේක බැලුව ශොට් එකක් දාන ගමන්. කෝකටත් ආයෙම බලන්න ඕන.
     
    • Love
    Reactions: Stimulus mind