බලන්න.. warrior

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    warrior-feature-610x250.jpg


    විරසක වූ සහෝදරත්වය....
    ආදරය...
    එකිනෙකට නොදවෙනි බිහිසුණු සටන්කාමිත්වය...
    ඔහු,
    ගුරුවරයෙක්...
    තම පවුල වෙනුවෙන් සටනට පිවිසේ...
    ඔහු,
    ඇමරිකානු මැරීන් භටයෙක්...
    ජය වෙනුවෙන් සටනට පිවිසේ...
    ලන්සුව ඩොලර් මිලියන 5ක්
    අවසානයේ කුමක් ජයගනී ද...
    සටන ද...
    සහෝදරත්වය ද...


    Warrior%2BNew%2BSexy%2BPoster.jpg


    Warrior-Movie-Action-2011-3.jpg


    Tom Hardy විසින් Tommy Conlon ලෙස

    Tom-Hardy-Warrior-movie-stills-03.jpg


    tom-hardy-warrior_1.jpg


    Joel Edgerton විසින් Brendan Conlon ලෙස

    warrior-2011-movie.jpg


    warrior-mma-09072011.jpg


    ටොරන්ට් මගින් බාගත කරගන්න...



    සුපිරිම ෆිල්ම් එකක් නොබලපු අය ඉන්නවා නම් අනිවා බාගෙන බලන්න....
    11.gif
    11.gif

     
    Last edited:
    • Like
    Reactions: Bravo-02