බලන්න

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ෆිල්ම්ස් බලන්න පට්ටම ප්ලේයරේ මැක්සා ආ...........



    Untitled-1.jpg



    කොහොමද ඉතින් කස්ටිය... හොඳින් ඇති කියලා හිතනවා.ඉතින් හැමදාමත් වගේ මම ඔයාලට පට්ටම එකක අලුත්ම එක අරගෙන ආවා. මොකක්ද මේ පට්ටම පට්ට අලුත්ම එක කියලා රූපේ බැලුවම හිතා ගන්න පුලුවන් නේ. ඇත්තටම මේම ෆිල්ම්ස් බලන්න කියාපු බඩුව. වැඩ කෑලි තොගයක් තියෙනවා. කොලිටි එක අඩු වීඩියො වල කොලිටි එක පවා යම් තරමකට වැඩි කර ගන්න පුලුවන්. කියලා වැඩක් නෑ අප්පා. ඒක නිසා වැඩිය කියන්නේ නෑ...:පී... ඒ උනාට තව පොඩ්ඩක් කියමු. සිංහල සබ් පවා මේකේ නියමෙට වැඩ... වින්ඩොස් සෙවන් වලත් එල කිරි වගේ වැඩ නිසා බය නැතුව බා ගන්න. පට්ට හොඳේ... 14.13MB තියෙන්නේ... බාගෙනම බලන්නකො කොහොමද කියලා...

    මම මේ අරගෙන ආවේ අලුත්ම සංස්කරණය... ඊයේ පෙරේදා තමයි එලියට දැම්මේ... මේක ඇක්ටිවේට් කරගන්න ඕන කරන පැච් එක මේක ඇතුලෙම තියෙනවා. සිරියල් හොය හොයා ලෝකේ වටේ යන්න ඕන නැහැ.
    මම දෙයක් දුන්නොත් බාගෙට දෙන්නේ නැහැ කියලා දන්නවා ඇතිනේ... එහෙනම් ඉතින් බාගන්නකෝ...






    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    රෙපක්/ කොමන්ට් එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා



    හොයා ගත්තේ මෙතනින් - hackrishz.tk
     
    Last edited:

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    ඒහෙම ඒපා කියනවද බං
    රෙප් දැමිමම බැයිලු ලොක්කා
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඒහෙම ඒපා කියනවද බං
    රෙප් දැමිමම බැයිලු ලොක්කා

    ඒකනේ කියන්නේ

    කෑප්ටන් Jack Sparrow;10693823 said:
    ඔක මටත් හම්බ උනා මචන් පට්ට ප්ලේයර් එක

    :yes::yes::yes::yes:

    ආසයිනේ...

    Rep Bhalu.. macho.



    ඒක තමයි මචන් ආස දේවල් ලබා ගන්න පොඩ්ඩක් අමාරුයි.