ෆිල්ම්ස් බලන්න පට්ටම ප්ලේයරේ මැක්සා ආ...........
කොහොමද ඉතින් කස්ටිය... හොඳින් ඇති කියලා හිතනවා.ඉතින් හැමදාමත් වගේ මම ඔයාලට පට්ටම එකක අලුත්ම එක අරගෙන ආවා. මොකක්ද මේ පට්ටම පට්ට අලුත්ම එක කියලා රූපේ බැලුවම හිතා ගන්න පුලුවන් නේ. ඇත්තටම මේම ෆිල්ම්ස් බලන්න කියාපු බඩුව. වැඩ කෑලි තොගයක් තියෙනවා. කොලිටි එක අඩු වීඩියො වල කොලිටි එක පවා යම් තරමකට වැඩි කර ගන්න පුලුවන්. කියලා වැඩක් නෑ අප්පා. ඒක නිසා වැඩිය කියන්නේ නෑ...:පී... ඒ උනාට තව පොඩ්ඩක් කියමු. සිංහල සබ් පවා මේකේ නියමෙට වැඩ... වින්ඩොස් සෙවන් වලත් එල කිරි වගේ වැඩ නිසා බය නැතුව බා ගන්න. පට්ට හොඳේ... 14.13MB තියෙන්නේ... බාගෙනම බලන්නකො කොහොමද කියලා...
මම මේ අරගෙන ආවේ අලුත්ම සංස්කරණය... ඊයේ පෙරේදා තමයි එලියට දැම්මේ... මේක ඇක්ටිවේට් කරගන්න ඕන කරන පැච් එක මේක ඇතුලෙම තියෙනවා. සිරියල් හොය හොයා ලෝකේ වටේ යන්න ඕන නැහැ. මම දෙයක් දුන්නොත් බාගෙට දෙන්නේ නැහැ කියලා දන්නවා ඇතිනේ... එහෙනම් ඉතින් බාගන්නකෝ...

Last edited: