බලන් හිටපු තවත් ඒකක්

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    quiet place 2 මෙක ගැන කියනවානම් ශබ්දයට පමනක් අකර්ශනය වි මිනිසුන් මරන පිටසක්වල ජිවින් පිරිසක් සමග පොරබදින පව්ලක් පිලිබද කථාවක් quiet place 1 අනිවා බලලා බලන්න quiet place 1 2018 තමයි අවේ පව්ල වෙනුවෙන් ජිවිතය පුජා කරන පියෙක් ඉතාමත් සංවෙදි ලෙස නිර්මානය කරලා තියෙන ඒය Bryan Woods,Scott Beck තමා ලියලා තියෙන්නේ Direc by John Krasinski

    quiet place 2 තම ළමයි 3 දෙනාගේ ජිවිත අරක්ශා කර ගන්න වෙහෙසෙන මවක් quiet place 1 වගේම ඉතාමත් සංවෙදි විදිහට නිර්මානය කරලා තියෙනවා Direc by John Krasinski පට්ට
    Capture.JPG

    https://yts.zone/movies/a-quiet-place-part-ii-2020

    quiet place 1 හැමදෙම ලගට දෙන්න හොදනැ ඒක හින්දා හොයාගන්න

    මෙවා අස්සේ ‌මෙවාගේ දෙයක් වුනොත් කොහොමද
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Quiet place 1 නම් හෙන ගොං.උන්ට තිබුනා දිය ඇල්ල ලඟ ගේ හදාගන්න.එහෙනම් සත්තුන්ගෙන් හානියක් වෙන් නෑ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Baluwa sathiyakata vithara kalin. mama asama film ekak machan.

    Quiet place 1 නම් හෙන ගොං.උන්ට තිබුනා දිය ඇල්ල ලඟ ගේ හදාගන්න.එහෙනම් සත්තුන්ගෙන් හානියක් වෙන් නෑ.

    ???? water walin unta damage ekak wenne na neda bn?
    swim karanna bari eka vitharai unta aula thiyenne.

    unge ekama weak point eka ara frequency eka.
     
    • Like
    Reactions: pjgprabath

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Quiet place 1 නම් හෙන ගොං.උන්ට තිබුනා දිය ඇල්ල ලඟ ගේ හදාගන්න.එහෙනම් සත්තුන්ගෙන් හානියක් වෙන් නෑ.
    2 eeta wada gu kiyala kiynwa, ehinda man baluwe na
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Baluwa sathiyakata vithara kalin. mama asama film ekak machan.

    ???? water walin unta damage ekak wenne na neda bn?
    swim karanna bari eka vitharai unta aula thiyenne.

    unge ekama weak point eka ara frequency eka.
    වතුරෙන් හානියක් නෑ.ඒත් දිය ඇල්ලෙ සද්දෙ නිසා මිනිස්සු කතා කරන සද්දෙ උන්ට ඇහෙන්නෙ නෑ.ෆිල්ම් එකේ පෙන්නනවත් එක්ක තාත්තයි ලමයෙකුයි දිය ඇල්ල ගාවට ගිහින් කතා කරනවා.