බලන බැල්මෙන් පෙම්වතා හදුනාගනිමු

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    ඔබ දෙස නොබලා බිම බලාගෙන කතා කරන පෙම්වතා:oo:


    ලජ්ජාශිලිය. අවංක ගති පැවතුම් තිබේ. ආදරය කිරීමට දැඩි බියක් දක්වයි. එහෙත් පෙම්වතියට පැනට හා සමානව ආදරය කරයි.පුංචි දෙකට පවා හිත සසල කරගන්නා මොවුන් හිතින් බොහෝ විට දුක්විඳියි

    මම
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම මෙයා ද කොහෙද
    ඔබ දෙස නොබලා බිම බලාගෙන කතා කරන පෙම්වතා:oo:
    +Rep ela post ekak macho :)
     

    33000W

    Member
    hikzz ane api nam thama punchi lamai :P :P :P :P :P anywayz TFS :)
    ane aththada.:lol::lol: ane aththada. menna punchi lamayek avilla.:rolleyes::rolleyes: babata namak ehema thiyanavada:eek:
    පපුව දිහා නොබල ඉන්නෙ කොහොමද මචන් :( . මට නම් කෙල්ලක් නෑ. ඉඳලත් නෑ. නිකන් කෙල්ලෙක් එක්ක කතා කරනකොටත් ඇහැ යන්නේ පපුවට තමයි :P:P . කෙල්ලොන්ටත් ඒක තේරෙනවා ඇති. අන්තිමට මම තමයි චාටර් වෙන්නේ ;) :eek:
    anyway thanks. rep++
    :eek::eek::eek: uba mara porakne ban:shocked::shocked::lol:
    :oo::oo::oo:
    ela,mama nmm gf ge as deka diha balagena katha karanne
    aththama kiuva:rolleyes::rolleyes:
    මම මෙයා ද කොහෙද
    ඔබ දෙස නොබලා බිම බලාගෙන කතා කරන පෙම්වතා:oo:
    +Rep ela post ekak macho :)
    :lol::lol::lol: machan. katha karanakota kelinma katha karapan. kellekuth mata kiuva kello kamathi kelin katha karana purusha lakshana thiyana kollanta kiyala:rofl:
    :D:D:D:D
    හිතින් දුක් විදින්නේ වෙන කොහේ හරි බලන් කතා කරපන් කෝ:rofl::P
    :eek::eek::eek::eek::lol::lol::lol: