වැවෙනවා නම් දුකක් නෑ බං..
ඉතිං බං කිඹුලා අයියෙ මොකෝ සමහර මිනිස්සු තට්ටයො වෙන්නෙ..? ඒකනේ බං අවුල.. අපේ තාත්තගෙ නම් කොණ්ඩෙ තියෙනවා අවුලක් නැතුව.. ආරෙට එහෙම වෙන්න විදියක් නෑ ඉතිං..
කොණ්ඩෙ ෆුල් ශෝට් කරන්න ගියා බං.. GF මල අඬයක් ගැහුවනේ සැලොන් එක ඇතුලෙ එපා එපා කියලා..
මගේ කොණඩෙ ගැලවිලා බං යන්නෙ.. අන්තිම කොනේ අහුවෙනවා පොඩි ගැටිත්තක් වගේ.. ඒ කියන්නෙ ගහේ මුලින් ගැලවෙන්නෙ..
උඹ කියන මෙව්වා එකක් ගන්න ඕනි..
Score කියලා ෂැම්පු එකක් තියෙනවා.. රට ඉඳන් ආපු එකෙක්ගෙන් හම්බවුනේ.. මං ගාන්නෙ නෑ බං බයට.. මොනාද දන්නෙ නෑනෙ..
හොඳ ෂැම්පු එකක් කියපං..
ලගදීම තට්ටයෙක් වෙයි එහෙනම්..
ස්කර්විට දැම්මම මන්නෙ පොලිෂ් කරල තියාගන්න කියන්නම් එහෙනම්..
මගෙ කොන්ඩෙයි තොගෙ කොන්ඩෙයි එකද යකෝ..
උබම ගාල හොයාගනින්..
ස්කර්විට දැම්මම මන්නෙ පොලිෂ් කරල තියාගන්න කියන්නම් එහෙනම්..
මගෙ කොන්ඩෙයි තොගෙ කොන්ඩෙයි එකද යකෝ..
උබම ගාල හොයාගනින්..





මල් බබා කිව්වෙ..



