බලපංකො මිනිස්සුන්ටත් තියෙන ප්‍රශ්න..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    වැවෙනවා නම් දුකක් නෑ බං..:D

    ඉතිං බං කිඹුලා අයියෙ මොකෝ සමහර මිනිස්සු තට්ටයො වෙන්නෙ..? ඒකනේ බං අවුල.. අපේ තාත්තගෙ නම් කොණ්ඩෙ තියෙනවා අවුලක් නැතුව.. ආරෙට එහෙම වෙන්න විදියක් නෑ ඉතිං..:yes:

    කොණ්ඩෙ ෆුල් ශෝට් කරන්න ගියා බං.. GF මල අඬයක් ගැහුවනේ සැලොන් එක ඇතුලෙ එපා එපා කියලා.. :angry:

    :(
    මගේ කොණඩෙ ගැලවිලා බං යන්නෙ.. අන්තිම කොනේ අහුවෙනවා පොඩි ගැටිත්තක් වගේ.. ඒ කියන්නෙ ගහේ මුලින් ගැලවෙන්නෙ..

    උඹ කියන මෙව්වා එකක් ගන්න ඕනි..:yes:

    Score කියලා ෂැම්පු එකක් තියෙනවා.. රට ඉඳන් ආපු එකෙක්ගෙන් හම්බවුනේ.. මං ගාන්නෙ නෑ බං බයට.. මොනාද දන්නෙ නෑනෙ..

    හොඳ ෂැම්පු එකක් කියපං..:yes:

    ලගදීම තට්ටයෙක් වෙයි එහෙනම්..
    ස්කර්විට දැම්මම මන්නෙ පොලිෂ් කරල තියාගන්න කියන්නම් එහෙනම්..

    මගෙ කොන්ඩෙයි තොගෙ කොන්ඩෙයි එකද යකෝ..
    උබම ගාල හොයාගනින්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තට්ටෙ පෑදෙන්වා ටෙස්ටස්ටෙනොන් වැඩි උන්ගෙත්........සාමාන්‍යෙයන් කියන්නේ තට්ටය ඇති උන් වද නෑ කියලා......
    දැන් තේරෙනව ද අර පදුරු වේශිට කොණ්ඩෙ කපුටු කූඩු හදයි කිව්ව ම රිදෙන්නේ මොකද කියලා................:rofl::rofl::rofl:
    ටෙස්ටස්ටෙනොන් වැඩිවෙන්න හේතු මොනවද..? :yes:

    ඌ කොහොමත් වඳයි බං.. :dull: මල් බබා කිව්වෙ..:sorry:

    බුවාගෙ නම් පට්ට කොණ්ඩෙ.. බුකියෙදි දැක්කෙ..:rofl:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    දැන් උඹත් පාවිච්චි කරන එක නැවැත්තුවද උඹගෙ කොමෙන්ට් කරන සොෆ්ට්වෙයා එක යූස් කරනෙක..?

    ඔව් බන් කිව්වත් නැතත් ඒ සුට්ට මෙලෝ රහක් නැහැ..
    එපා වෙනව

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ලගදීම තට්ටයෙක් වෙයි එහෙනම්..
    ස්කර්විට දැම්මම මන්නෙ පොලිෂ් කරල තියාගන්න කියන්නම් එහෙනම්..

    මගෙ කොන්ඩෙයි තොගෙ කොන්ඩෙයි එකද යකෝ..
    උබම ගාල හොයාගනින්..
    එහෙම හොයා ගන්න ගාන්න ගත්තම මූගේ ඇටේ මයිලුත් හැලිල ම නතර වෙයි.....:dull:
    එතකොට දෙ-තට්ටයා...............:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ලගදීම තට්ටයෙක් වෙයි එහෙනම්..
    ස්කර්විට දැම්මම මන්නෙ පොලිෂ් කරල තියාගන්න කියන්නම් එහෙනම්..

    මගෙ කොන්ඩෙයි තොගෙ කොන්ඩෙයි එකද යකෝ..
    උබම ගාල හොයාගනින්..
    මගේ කොණ්ඩෙ සිනිඳුයි, මෘදුයි, සුමුදුයි.. අල්ලනකොට ලිස්සලා යනවා..:rolleyes:
    උඹගෙ කොණ්ඩෙ රවුම් රවුම් නේහ්..? :cool:

    file1397222655.jpg

    මේකක් ගන්නවා..:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    1..ඕනම වේලාවක අතින් අල්ලලා කොන්ඩේ ඇද්දාම කොන්ඩ ගස් දහයක් විතර ගැලවෙනවා නම් කොන්ඩේ යනවා,
    2.ආයේ කොන්ඩේ එනකොට බාගයක් තට්ටේ.......
    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම හොයා ගන්න ගාන්න ගත්තම මූගේ ඇටේ මයිලුත් හැලිල ම නතර වෙයි.....:dull:
    එතකොට දෙ-තට්ටයා...............:rofl:
    අඩෝ ජුන්ඩට උඩින් තියෙන මයිලුත් යනවා.. ජොකාගෙ මයිල් ගස් දෙකක් විතර තියෙනවා හැමදාම..:dull: ඒ මයිල් ශක්තිමත් බං කොණ්ඩෙට වඩා.. කොණ්ඩෙටත් එහෙම ආවා නම් හරි.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1..ඕනම වේලාවක අතින් අල්ලලා කොන්ඩේ ඇද්දාම කොන්ඩ ගස් දහයක් විතර ගැලවෙනවා නම් කොන්ඩේ යනවා,
    2.ආයේ කොන්ඩේ එනකොට බාගයක් තට්ටේ.......
    :(
    අදින අදින පාරට කොණ්ඩ ගහක් දෙකක් එනවා බං..
    අනේ මන්දා.. එක කාලෙකට විතරයි මේ මල හුයන්න හැදෙන්නෙ..
    පීනස් තියෙද දන්නෑ.. මං නාන්නෙ රෑ දොළහට එකට..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    තට්ටෙ පෑදෙන්වා ටෙස්ටස්ටෙනොන් වැඩි උන්ගෙත්........සාමාන්‍යෙයන් කියන්නේ තට්ටය ඇති උන් වද නෑ කියලා......
    දැන් තේරෙනව ද අර පදුරු වේශිට කොණ්ඩෙ කපුටු කූඩු හදයි කිව්ව ම රිදෙන්නේ මොකද කියලා................:rofl::rofl::rofl:

    රිදුනා

    2.gif

    හෙන නළල් තලාවක් තියනව බන් මගෙ ඒකයි කොන්ඩේ වවල තියෙන්නෙ.. අපේ තාතතගෙත් නළල තියනව බන්..

    10247343_755986357768755_5360769319426694992_n.jpg

    ඒ නළල මදිවට තාත්තගෙත් ඉස්සරහින් කොන්ඩේ යන්නෙ බන්..
    අනාගතේ මාත් තට්ටයා™ තමයි

    2.gif
    2.gif
    2.gif
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643

    අනාගතේ අදයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රිදුනා

    2.gif

    හෙන නළල් තලාවක් තියනව බන් මගෙ ඒකයි කොන්ඩේ වවල තියෙන්නෙ.. අපේ තාතතගෙත් නළල තියනව බන්..

    10247343_755986357768755_5360769319426694992_n.jpg

    ඒ නළල මදිවට තාත්තගෙත් ඉස්සරහින් කොන්ඩේ යන්නෙ බන්..
    අනාගතේ මාත් තට්ටයා™ තමයි

    2.gif
    2.gif
    2.gif
    කැරියට හෙන වල් හිනාවක් තියෙන්නෙ..:rofl:

    ඉතිං බං කාටත් නළලක් තියෙනවනේ.. :(

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මගේ කොණ්ඩෙ සිනිඳුයි, මෘදුයි, සුමුදුයි.. අල්ලනකොට ලිස්සලා යනවා..:rolleyes:
    උඹගෙ කොණ්ඩෙ රවුම් රවුම් නේහ්..? :cool:

    file1397222655.jpg

    මේකක් ගන්නවා..:yes:

    sunsilk ගාන්න එපා යකෝ ..තවත් සිනිදු වෙනවා .අවුරුද්දෙන් පෑදෙන තට්ටෙ මාස 2 න් එයි...

    pantene shampoo ekai conditioner ekai හොදයි ..shampoo conditioner එකට තියන එක ගන්ඩ එපා
    පාවිචිචි කරන්න දන්නෙ නැත්තන් අහපන්
    :P:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sunsilk ගාන්න එපා යකෝ ..තවත් සිනිදු වෙනවා .අවුරුද්දෙන් පෑදෙන තට්ටෙ මාස 2 න් එයි...

    pantene shampoo ekai conditioner ekai හොදයි ..shampoo conditioner එකට තියන එක ගන්ඩ එපා
    පාවිචිචි කරන්න දන්නෙ නැත්තන් අහපන්
    :P:P:P
    පාවිච්චි කරන්න දන්නෑ බං.. සිරාවටම.. කියපං කොහොමද කරන්නෙ කියලා..? :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එහෙම හොයා ගන්න ගාන්න ගත්තම මූගේ ඇටේ මයිලුත් හැලිල ම නතර වෙයි.....:dull:
    එතකොට දෙ-තට්ටයා...............:rofl:

    :lol::lol::lol::lol:

    කොහොමත් ඕකගෙ සිස්ටම් එකට හැරමිට්ටෙන් යන කාලෙක තමයි පිළිවෙලක් එන්නෙ.. බොසා දුව පෙන්නලා මූව a/c ඒකෙ තියාගෙන හම ගහනව.. ලගදීම ඇපල් ගෙඩි දෙකක් අරගෙන කොලබ පැත්තට යන්න වෙන සීන් එකක් තියෙන්නෙ ඉස්සරහට කොන්ඩේ නෙවේ ඇටේ ඉදන් මයිල් යන්න ගන්නව.. ඊට පස්සෙ දුව bmw ඒකෙ නැගල boy friend එක්ක යයි.. මූ අනාත කුකුළ වගේ ඉස්පිරිතාලෙට වෙලා ඇපල් කකා ඉදී දුකයි හසන්ත මේවට මූන බලාගෙන කියන්නෙ කොහොමද මේවා..

    2.gif
    2.gif
    2.gif
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    :P:P:P:P:P
    දන්න තරමින් දවසට කෙස් ගස් ප්‍රමාණයක් ගලවෙනවා හැමෝගෙම .එව්වට හරියන්න වැවෙනවා ...කොහොමත් තට්ටෙ පෑදෙන්න කලින් බැදගනින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:

    කොහොමත් ඕකගෙ සිස්ටම් එකට හැරමිට්ටෙන් යන කාලෙක තමයි පිළිවෙලක් එන්නෙ.. බොසා දුව පෙන්නලා මූව a/c ඒකෙ තියාගෙන හම ගහනව.. ලගදීම ඇපල් ගෙඩි දෙකක් අරගෙන කොලබ පැත්තට යන්න වෙන සීන් එකක් තියෙන්නෙ ඉස්සරහට කොන්ඩේ නෙවේ ඇටේ ඉදන් මයිල් යන්න ගන්නව.. ඊට පස්සෙ දුව bmw ඒකෙ නැගල boy friend එක්ක යයි.. මූ අනාත කුකුළ වගේ ඉස්පිරිතාලෙට වෙලා ඇපල් කකා ඉදී දුකයි හසන්ත මේවට මූන බලාගෙන කියන්නෙ කොහොමද මේවා..

    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif

    මම දැන් ගේමට බැහැලා ඉන්නෙ අමන වේසියෙ..:yes:
    කෙල්ලගෙ යාලුවො කියලා මං ෆෝවර්ඩ් නැහැයි කියලා.. මට රිදුනා බං..
    2.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදුනා

    2.gif

    හෙන නළල් තලාවක් තියනව බන් මගෙ ඒකයි කොන්ඩේ වවල තියෙන්නෙ.. අපේ තාතතගෙත් නළල තියනව බන්..

    10247343_755986357768755_5360769319426694992_n.jpg

    ඒ නළල මදිවට තාත්තගෙත් ඉස්සරහින් කොන්ඩේ යන්නෙ බන්..
    අනාගතේ මාත් තට්ටයා™ තමයි

    2.gif
    2.gif
    2.gif
    බලපං ඒ කාලෙ ඉදන් ම තක්කඩිකම පෙරෙන ඩොනල්ඩ් ඩක් මූණක් මූට තියෙන්නේ............
    හිටපිය නිග්ගට කියන්න අනාගත මන්න පාර ලිස්ට් එකට තෝව දා ගන්න කියලා......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩිය තෝ කේශාස්චර්ය කියන තෙල අරගෙන ඒ බෝතලේ කියල තියන විදියට ගාපිය........
    කොණ්ඩෙ යන එක නතර වෙයි.........