බලපංකො මිනිස්සුන්ටත් තියෙන ප්‍රශ්න..

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
අතට අහුවෙනවා කිව්වෙ අනේ මන්දා හුට්ට.. කියන්න තේරෙන්නෑ..
කොහොම හරි මං තවම හැබැහින් දැකලා නම් නෑ.. ෆිල්ම් වල විතරයි දැකලා තියෙන්නෙ.. :lol:
මෙන්සස් විසි ගණන් වල බං..:sorry:

:rolleyes:හැමදාම අතුල්ල අතුල්ලා ඉදිං:rolleyes:
:baffled:ඕක බලපු දවසට එච්චර රහක් නෑ කියල තේරෙයි බොට:baffled:
:sorry:කියන්න බෑ බන් වෙලාවකට දවස මාරු වෙනවා:sorry:

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    කන්ඩිෂනර් කොන්ඩේ repair කරන්නයි ගැට ගැහෙන එක නවත්තන්නයි.. කොන්ඩේ යන එක අඩු වෙන්නයි..

    :eek::eek:
    කන්ඩිෂනර් එක ගැනද යකෝ කිව්වේ මම හිතුවේ වෙන දෙයක් කියලා:oo::baffled::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    හිල්ටන් යන්න කලින් යන්න හෝටල් අනන්තවත් තියනව කියල දන්නෙ නැද්ද බොල........
    ඔය වෙලාවට පස්ස ගහන නිසා වෙන්න ඇති අර කෙල්ලො කියනව ඇත්තේ උඹ ෆෝවර්ඩ් නෑ කියලා.........
    අපේ කාලෙ තමා ප්‍රේමයෙන් රාගය ඉපදුනේ, දැන් කාලේ රාගයෙන් ප්‍රේමය උපදින්නේ.....
    ඉල්ලුමට සැපයුම නොදිත් බෑ. හිත හදං දෙන්නත් බෑ......අවුල තමා:sorry::sorry:
    ඒකනේ බං.. උඹලටත් හරියට උත්තරයක් දෙන්න බෑ කියන්නෙ අපි කොහොම උත්තර හොයන්නද.. කරන එක නම් මහලොකු වැඩක් නෙමේ බං.. ඒත් මට දැනෙන විදියට ඕක කලා කියන්නෙ ආදරේ නැතිවෙනවා.. ඒපාර නිතරම සෙක්ස් පැත්ත විතරයි ඕන කරන්නෙ..

    මං ඊයෙ හෙන බයිලා ගොඩක් කෙලියා ඒකිට.. ඒත් ඒකි අහනවා එයාගෙ මොකක් හරි වැරැද්දක් තියෙද කියලා මං එයාට කිස් එකක්වත් දෙන්නෙ නැත්තෙ.. මොකද මං අර කේස් එකෙන් පස්සෙ ඒකිට කිස් දෙන එකත් නැවැත්තුවා බයට.. ඒපාර තමා සීන් එකට ආවෙ..

    එයා කියනවා එහෙම කලාට කමක් නෑලු.. එයාගෙ අකමැත්තක් නෑලු.. මං කිව්වා මං කැමති නැහැයි කියලා.. ඒපාර කියනවා ඔයා මට ආදරේ නැහැ නේද.. කවදා හරි දාලා යනවා නේද කියලා..:angry:

    අනිත් එක බං මං කලින් කිව්වා වගේ මොන යම් හෝ හේතුවක් මත මේකි මාව දාලා ගියා.. එතකොට බං මං ඒකි එක්ක සෙක්ස් කරලා තිබුණොත් මං ඒකිට කරන්නෙ අසාධාරණයක්නේ.. :(

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඒක තමයි බන් කියන්නේ හිල්ටන් නොයා ගලදාරි පලයන්. බැඳපු දවසට හිල්ටන් පලයන්.
     
    :sorry:මේවා උබේ කෙල්ල දැක්කනම් එහෙම කොහොමත් උබව දාල යනවා:sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rolleyes:හැමදාම අතුල්ල අතුල්ලා ඉදිං:rolleyes:
    :baffled:ඕක බලපු දවසට එච්චර රහක් නෑ කියල තේරෙයි බොට:baffled:
    :sorry:කියන්න බෑ බන් වෙලාවකට දවස මාරු වෙනවා:sorry:

    තොට තාම 21 නේද වයස?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි උබ සූප්පුව කටේ ගහගෙන ඉන්න සූකිරි බබා කියලද දැන් උබ හිතන් ඉන්නෙ

    Whether child or adult, if the hemorrhoid should occur on the inside of the anal canal, above the dentate line, then it is an internal hemorrhoid

    :shocked::shocked::shocked:
    අම්මටසිරි වෙනවා කියහංකො..
    නෑ වේසියෙ මං හිතන් හිටියෙ අවුරුදු පනහ හැට වුණාමයි කියලා අර්ශස් හැදෙන්නෙ කියලා..:eek:

    යකෝ බර ඉස්සුවාමත් අර්ශස් හැදෙනවලුනේ.. එහෙනම් බං ජිම් යන උන්ට හැදෙන්න එපෑය..:sorry:

    :rolleyes:හැමදාම අතුල්ල අතුල්ලා ඉදිං:rolleyes:
    :baffled:ඕක බලපු දවසට එච්චර රහක් නෑ කියල තේරෙයි බොට:baffled:
    :sorry:කියන්න බෑ බන් වෙලාවකට දවස මාරු වෙනවා:sorry:

    ඒක තමා නොබල ඉන්න ට්‍රයි කරන්නෙ..:yes: ඒත් එකි ඒක මගේ අඩුපාඩුවක් විදියට දකිනවා.. ඒකිට දෙයක් තේරුම් කරන්න බෑ බං.. පොන්න ප්‍රශ්න අහන්නෙ.. යකා නගිනවා.. සැරෙන් මොනා හරි කිව්ව ගමන් අඬන්න ගන්නවා..:angry:

    කන්ඩිෂනර් එක ගැනද යකෝ කිව්වේ මම හිතුවේ වෙන දෙයක් කියලා:oo::baffled::angry:
    :rofl::rofl::rofl:
    තෝ හිතුවෙ ලිහිසි තෙල් ගැන නේද වේසියෙ..?
     
    Last edited:

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    දන්න තරමින් එහෙමයි.ගැලවෙනවා. වැවෙනවා.. එකට එක එක මගුල් ගාලා තට්ටේ පාදගන්න එපා.උබ නිතර හෙල්මට් පාවිච්චි කරනවා නම්, AC එකේ ඉන්නවා නම් තට්ටේ පැදෙන්න තියෙන ඉඩ කඩ වැඩියි...

    :no::no::no::no::no::no: මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා මචන්.. මොකද්ද ඉතින් මේකට විසදුම.. :no::no::no::no::no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක තමයි බන් කියන්නේ හිල්ටන් නොයා ගලදාරි පලයන්. බැඳපු දවසට හිල්ටන් පලයන්.
    පිස්සුද කොල්ලො.. ලොවෙත් ගලෙන් නවතින්නෑ.. ඒකි බං මගේ කාමරේට එනවනේ.. හරියට නිකන් රූම් එකකට ගියා වගේ තමයි.. දවල්ට ඔය පැත්තෙ කවුරුවත් නෑ.. කොල්ලෙක් වුනත් ඒකි ඉන්න ටයිම් එකට මගේ කාමරේ පැත්තෙ එන්නෑ.. උන් හිතන්නෙත් අපි දෙන්නා වැඩ කියලා..:rofl:

    :sorry:මේවා උබේ කෙල්ල දැක්කනම් එහෙම කොහොමත් උබව දාල යනවා:sorry:
    අර මොකෝ වේසියෙ.. :(

    තොට තාම 21 නේද වයස?
    8.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :shocked::shocked::shocked:
    අම්මටසිරි වෙනවා කියහංකො..
    නෑ වේසියෙ මං හිතන් හිටියෙ අවුරුදු පනහ හැට වුණාමයි කියලා අර්ශස් හැදෙන්නෙ කියලා..:eek:

    යකෝ බර ඉස්සුවාමත් අර්ශස් හැදෙනවලුනේ.. එහෙනම් බං ජිම් යන උන්ට හැදෙන්න එපෑය..:sorry:

    ඒක තමා නොබල ඉන්න ට්‍රයි කරන්නෙ..:yes: ඒත් එකි ඒක මගේ අඩුපාඩුවක් විදියට දකිනවා.. ඒකිට දෙයක් තේරුම් කරන්න බෑ බං.. පොන්න ප්‍රශ්න අහන්නෙ.. යකා නගිනවා.. සැරෙන් මොනා හරි කිව්ව ගමන් අඬන්න ගන්නවා..:angry:

    එහෙමද.. මං දන්නෑ සීන් එක.. දවසක් බඩ රිදෙනවා කිය කිය ඉන්නකොට බෙහෙත් ගේන්න යන්න කතා කලා.. ඒපාර ඒකි කිව්වෙ ලෙඩක් නෙමේ එහෙම වෙනවා කියලා සමහර අයට දෙයක් වුණාම.. මං තේරුම් ගත්තා සීන් එක ඒකයි කියලා.. එදා විසි හත් වෙනිදා..:eek:

    :rofl::rofl::rofl:
    තෝ හිතුවෙ ලිහිසි තෙල් ගැන නේද වේසියෙ..?

    බැල්ලියේ, කෙල්ලට මෙන්සස් හැදෙන දවස public forum එකක දානවද හරකෝ? :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැල්ලියේ, කෙල්ලට මෙන්සස් හැදෙන දවස public forum එකක දානවද හරකෝ? :angry::angry:
    :(
    ඉතිං මූ දවස වෙනස් වෙනවා කියපු නිසා කිව්වෙ..:sorry: Quote කරපු එක මකහං.. මං මැකුවා..:sorry:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :(
    ඉතිං මූ දවස වෙනස් වෙනවා කියපු නිසා කිව්වෙ..:sorry:

    මම තොගේ girl ගැන විස්තර හොයා ගත්ත. හිටපන් මේ thread එකේ link එක ඒකිට sms කරනකන්. අද තෝ ඉවරයි... :P:P:P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම තොගේ girl ගැන විස්තර හොයා ගත්ත. හිටපන් මේ thread එකේ link එක ඒකිට sms කරනකන්. අද තෝ ඉවරයි... :P:P:P

    මූ බය වෙලා කෙලලා අරි යකෝ ...උප්පැන්නෙට උබේ නම දීපිය මූ හදිස්සි වෙලා මොනවා හරි උනොත් :angry::angry::angry: