බලපංකෝ ලංකාවේ ලස්සන 😍👌

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕවා ලස්සනයි අගුලානෙ මුඩුක්කු දැක්ක නැති උන්ට.

    සිරාවටම ඒක පට්ට හැබැයි
     
    • Like
    • Sad
    Reactions: NRTG and THE_RAIN

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    "සුන්දර ශ්‍රී ලංකාව ලෝකයටම ගෙනිච්ච DJI"
    DJI කියන්නේ ලෝක ප්‍රකට ඩ්‍රෝන් කැමරා නිෂපාදනය කරන සන්නාමයක්.ඒකේ අලුත්ම ප්‍රඩක්ට් එකක් වන DJI Air 3S එකේ කොලිටි එක පෙන්නන්න එයාලා දාලා තියෙන අලුත් වීඩියෝ එක අපිට විශේෂයි.මොකද ඒක සම්පූර්ණයෙන්ම ශූට් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවෙයි.
    Welcome to Sri Lanka ලෙස ටයිට්ල් කරලා තියෙන මේ වීඩියෝ එකෙන් ලංකාවේ සුන්දරත්වය හොඳටම පෙන්වලා තියෙනවා.DJI ලංකාව හඳුන්වලා තියෙන්නේ "Land of Smiles" ලෙසයි.
    මේකේ ක්‍රියේටර් Amei Ame.
    Original Post by- විකුම් හර්ෂණ -


     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    Sipping Tea Time GIF
     
    • Love
    Reactions: NRTG