ඔව්නේ .. හරි බන් . බුදුන් කියලා කෙනකෙුත් නෑ ධර්මය කියලා දෙයකුත් නෑ . එහෙනම් නිවනකුත් නෑ . නැති නිවනක් ගැන කියන උඹත් නෑ . උඹවගේ එකෙක් මැරුවොත් නඩුත් නෑ . නැති උඹ මැරුවාට නඩුදාලා වැඩකුත් නෑ . අධිකරනය කියලා එකකුත් නෑ."හරි"/ "වැරදි" කියලා ප්‍රොපර්ටීස් කොහෙන්ද සන්නා වලට?
ලෞකික විදිහට කිව්වොත්, දකින ඔක්කොම වැරදි විදිහට තමයි දකින්නේ රහත් හැර සියල්ල.
ඉතින් ධර්මය අවබෝධ වුන කෙනෙක්ට, විකෘති වෙන්න ධර්මය කියලාවත්, බුදුන් කියලවත් සක්කාය දිට්ටය නැහැනේ. ඉතින් එහෙම කෙනෙක්ට ඕවා ප්‍රස්න නෙමෙයි. ඔය ඔක්කොම පෘථක්ජන ප්‍රස්න.
ඔය, ඔයාම හදාගත්ත එකක් විකෘති කරනවා, කියලා ඔයාට ප්‍රස්නයක් එන්නේ. ඕවා ඔයා විහින් හදා ගත්ත ප්‍රස්න.
ඔව්නේ .. හරි බන් . බුදුන් කියලත් නෑ ධර්මය කියලත් නෑ . එහෙනම් නිවනකුත් නෑ . නැති නිවනක් ගැන කියන උඹත් නෑ . උඹවගේ එකෙක් මැරුවොත් නඩුත් නෑ . නැති උඹ මැරුවාට නඩුදාලා වැඩකුත් නෑ . අධිකරනය කියලා එකකුත් නෑ.
උඹේ මානසික මට්ටම කියවන්නා දැන් තේරුම්ගත යුතුයි . ප්‍රතිකාර අවශ්‍ය අයට සුදුසු කෙනෙක් අනුකම්පාකර අදාල තැන්වලට යොමුකරත්වා .
ධර්මය අවබෝධ නොවුන බුදුන්ගේ ලේ සෙලවීම නිසා ආනන්තරීය පාපාකර්මයක් කරගත් දේවදත්ත පව් .. බුදුන්ට ධර්මය අවබෝධ උනානම් දේවදත්තට ලේ සොලවන්න බුදු කෙනෙක් නොසිටින්න තිබ්බා ..
සිංහල තේරෙනවා . උඹ කරන්නේ උඹ මුලාවෙලා අනිත් එවුන්වත් මුලා කිරීම කියලත් තෙරෙනවා .දැන් මන් ඒකද කිව්වේ?
මන් කිව්වේ පෘථක්ජන කියන්නෙයි, ආර්ය කියන්නෙයි දෙකක්. පෘථක්ජන කෙනෙක්ට "තියෙන" හෝ "නැති" දේවල් තියෙනවා, ඒක තමයි සක්කාය දිට්ටිය කියලා.
ඉතින් මොන ධර්ම අවබෝධයක්ද, සිංහලත් තේරෙන්නේ නැති කොට.
බුදුන් ඉන්නේ/ නැත්තේ, ධර්මය තියෙන්නේ/ නැත්තේ, නිවන තියෙන්නේ/ නැත්තේ පෘථක්ජන අයට.
ඕකට තමයි කිව්වේ .. ඒ කියන්නේ අපි මුලා වෙලා බුදු කෙනෙක් ඉන්නවා , ධර්මය තියෙනවා කියලනේ හිතාන ඉන්නේ ...ලෞකික විදිහට කිව්වොත්, දකින ඔක්කොම වැරදි විදිහට තමයි දකින්නේ රහත් හැර සියල්ල.
රහතුන් වහන්සේලා බන ඇහුවේ නැද්ද ? රහත් උනාට පස්සේ බුදුන් නෑ කියලා ධර්මය නෑ කියලා කොතනද කියලා තියෙන්නේ ?බුදුන් බන කිව්වේ කාටද? අච්චර උඩ කිව්වා, මිත්‍යා භූමියේ ඉන්න පෘථක්ජන අයට ලෞකික කන්සෙප්ට්ස් හදලා ධර්මය දේශනා කරේ අවිද්‍යාව තුල ඉන්න උන්ට ඒ තුලම අවිද්‍යාවෙන් මුදවන මාර්ගය පෙන්නන්න කියලා.
"කර්මය" "කර්ම ඵලය" අවිද්‍යා භූමියට අදාල දෙයක්. අවිද්‍යාව නිසා තියෙන්නේ. රහතන් වහන්සේට කර්ම/ කර්මඵල නැහැ. අවිද්‍යාවෙන් මිදිලා නිසා. මුලු පටිච්ච සමුප්පාද චක්‍රයම පටන් ගන්නේ අවිද්‍යාවෙන්.
අනිත් එක "මේක හරි" "මේක වැරදියි" කියලා කොහොමද ඔයා කියන්නේ පෘථක්ජන මට්ටමේ ඉදන්?
සිංහල තේරෙනවා . උඹ කරන්නේ උඹ මුලාවෙලා අනිත් එවුන්වත් මුලා කිරීම කියලත් තෙරෙනවා .
ඕකට තමයි කිව්වේ .. ඒ කියන්නේ අපි මුලා වෙලා බුදු කෙනෙක් ඉන්නවා , ධර්මය තියෙනවා කියලනේ හිතාන ඉන්නේ ...
අර නිවන් අවබෝධය ලබපු රහතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ගැන උන්වහන්සේගේ ධර්මය ගැන මොනවද දන්නෑ කියලා තියෙන්නේ .. මෙහෙම කියවෙන්න ඇති නේද ?
රහතුන් වහන්සේලා බන ඇහුවේ නැද්ද ?
රහත් උනාට පස්සේ බුදුන් නෑ කියලා ධර්මය නෑ කියලා කොතනද කියලා තියෙන්නේ ?
උඹ කොහමද කියන්නේ මම පෘථක්ජන මට්ටමේ කියලා . මම සකෘද්ධාගාමී . පුලුවන්නම් නෑ කියහන් ..
කර්මය /කර්මඵල නෑ කියනකොට මුගලන් හාමුදුරුවෝ අමතක වෙන්න ඇති නේද ?
බුදුන්වහන්සේ තමන් විසින් පෙර අත්බවයන්හිදී කරන ලද අකුසල් වලට දහතුන් වතාවක්ම විපාක විඳීමට සිදු වූනා කියලා දන්නේ නැතුව ඇති නේද ?
කොහෙද බුද්ධා gay උන්ට ආදරෙයි කියල තියෙන්නෙ. පොන්නයො වෙලා ඉපදෙන්නෙත් ගෝත කරුමක්කාරයො කියල නං ධර්මයේ තියෙනව. සමහරවිට උඹලගෙ ජේසු නං gay හුත්තලව ඔඩොක්කුවෙ දාගෙන හුරතල් කරනව ඇති.ජේසුුට වඩා බුද්ධා gay අයට ආදරෙයි. එයාලා අහිංසකයිනේ.![]()
Eusebius, writing in the fourth century, recorded in his Church History, a letter which he believed to have been written by Polycrates of Ephesus (c. 130s–196) in the second century. Polycrates believed that John was the one “who reclined upon the bosom of the Lord”, suggesting an identification with the beloved disciple.කොහෙද බුද්ධා gay උන්ට ආදරෙයි කියල තියෙන්නෙ. පොන්නයො වෙලා ඉපදෙන්නෙත් ගෝත කරුමක්කාරයො කියල නං ධර්මයේ තියෙනව. සමහරවිට උඹලගෙ ජේසු නං gay හුත්තලව ඔඩොක්කුවෙ දාගෙන හුරතල් කරනව ඇති.![]()
un joke ekak wenawane bng kunuharupa kiyagena daham desanna awama, hariyata dahama hoyana ekek okun dakkama hina yanawa taleban karayo wage![]()
sasanen nearapenawa paka magalkande ge bana aha aha idapan
itin pako kalin eka karapuwa monada kiyala ekita hitenna cupiri capak deepan pita noyanna![]()
galle neda pako.. suddiyo wahi wahala.. tinder daganin![]()
------ Post added on May 16, 2025 at 5:48 PMDM danna epa pako browser crash wenawa
------ Post added on May 16, 2025 at 5:49 PMeeya huththo nails tika dakkama wamaneta enawa
yako me buddhist sanwadeka comments da
nikan katha karaddi kunuharupa kiyana eka wenai, dharme rakinna kunuharupa kiyana eka wenai![]()
විනය නීති අනුව ගත යුතු ක්‍රියාමාර්ග සංඝ සමාජය විසින් ගන්න ඕනෙ.oke magalkande hora thattayage ekata uba uttarayk deepan? u kollo gahala video leak unama uta mokuth kare na ekata hina unama waradida? natnam ekath hodanawada uba bawuddayek washayen?
owata hina unama kunuharapa kiyagena buddagama rakinna ena ungen athal ekak ganne mama![]()
ithin kriyamarga aran nane? ethakota ithin siwurak dagattu gaman hama ekatama sadu sadu kiyan nathi unta ewa dakkama hina yanawaවිනය නීති අනුව ගත යුතු ක්‍රියාමාර්ග සංඝ සමාජය විසින් ගන්න ඕනෙ.
රටේ නීතිය අනුව ගත යුතු ක්‍රියාමාර්ග අදාළ ආයතන/පිරිස විසින් ගන්න ඕනෙ.

බුදු සාදු කියලා තියෙන "වා" කියන දේවල් ත්‍රිපිටකේ තියෙනවා සහ ඒකේ එක එක භාෂාවට අදාල translations soft/ hard copy ගන්න පුලුවන් ඒත් translate කරද්දි අදහසේ සමහර වෙනස් වීම් වෙලා තියෙන්න පුලුවන් සමහර තැන් වල. හැබැයි ඒකේ බෞද්ධ කොඩියක් ගැන නැ afaik.
Pakaya Darmika talks hama welema issue karanne , e unata Budu Sadu kiyala kenek gana kiyanawa. Kawda ban Budu Sadu kiyanne. Budun kiyala Shasthru warayekwa thaam mam anam danne
උබට දැන් වචනෙද ප්‍රස්නේ වුනේ?
බුදු සාදු කියන්නේ වචනේ කෙටියි, ටයිප් කරන්න ලේසියි නිසා.
බුදු සාදු = බුදු හාමුදුරුවෝ = බුදුරජානන් වහන්සේ = බුදුන් වහන්සේ ඕන එකක් ඔතෙන්ට දා ගනින් දකිද්දි අමාරුයි වගේනම්.
Sinhala & Pali igena gena waren okkotama kalin. anna eka thama mata kiyanna one une
![]()
සිංහලනම් පුලුවන් ඇයි පාලි ඉගෙනගන්නේ මන්?
සිංහලනම් පුලුවන් ඇයි පාලි ඉගෙනගන්නේ මන්?
@Hasistranger?
------ Post added on May 16, 2025 at 8:02 PM


ayi me kipila , sansun wenna daruwa
![]()