@sachith19920726 මේක කොහොමද? 27 නම් ඕනි මට. අවුල මේක 2K වත් නෑ. වටින්නෙ නෑනෙ? Dell සුපිරියක් recommend කරපන්කො
https://dellshop.lk/product/dell-27-monitor-p2722h/
ගේම්ස් වැඩිය ගහන්නෙ නැත්තම් ඔය full hd monitor එක අවුලක් නෑ. උබ කැමති නම් ගනින්.
1080p වලට max recommend කරන්නෙ 24. ඉන් එහාට 2k ඕන. ලක්ෂයක් monitor එකට දෙන එකේ ඇයි 1080p එකක් ගන්නෙ.
budget ලක්ෂයයි ද ?
games ගහන්නෙ නැත්තම් මේකත් හොදයි.
MSI 27 PRO MP271QP IPS 2K
https://www.nanotek.lk/product/1757
ගේම්ස් ගහන නම් higher refresh rate එකකට යන එක හොදයි.
SAMSUNG ODYSSEY G5 27" 1440P 144HZ VA CURVED
https://www.nanotek.lk/product/1070
HUAWEI MateView GT 27" 2K VA 165Hz
https://www.nanotek.lk/product/2216
ඔය ගානට වෙන මොනිටර් නම් නෑ 2k


ඒකලු ඒ මෙ ප්රයිස්