බලපන් අපේ තියෙන කරුමෙ කියන එක

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    @sachith19920726 මේක කොහොමද? 27 නම් ඕනි මට. අවුල මේක 2K වත් නෑ. වටින්නෙ නෑනෙ? Dell සුපිරියක් recommend කරපන්කො

    https://dellshop.lk/product/dell-27-monitor-p2722h/

    ගේම්ස් වැඩිය ගහන්නෙ නැත්තම් ඔය full hd monitor එක අවුලක් නෑ. උබ කැමති නම් ගනින්.
    1080p වලට max recommend කරන්නෙ 24. ඉන් එහාට 2k ඕන. ලක්ෂයක් monitor එකට දෙන එකේ ඇයි 1080p එකක් ගන්නෙ.
    budget ලක්ෂයයි ද ?

    games ගහන්නෙ නැත්තම් මේකත් හොදයි.

    MSI 27 PRO MP271QP IPS 2K​

    1757-20210217170650-product_1606198891efc3a98cc1eda3b6e5f4f20991cfc2b5.png

    https://www.nanotek.lk/product/1757

    ගේම්ස් ගහන නම් higher refresh rate එකකට යන එක හොදයි.

    SAMSUNG ODYSSEY G5 27" 1440P 144HZ VA CURVED​


    1070-1849-1070-20201202191720-Untitled-1%20(7).png

    https://www.nanotek.lk/product/1070

    HUAWEI MateView GT 27" 2K VA 165Hz​


    2216-20220328171339-list.png


    https://www.nanotek.lk/product/2216

    ඔය ගානට වෙන මොනිටර් නම් නෑ 2k
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha
    mata karanna puluwan udawwak widiyata 19" dennam 20ta. brandnew ocean kiyala brand ekak. redlink kiyala enneth oka. dan cost eka 27000k wenawa. parana stock ekak thiyenawa kali 4k
     
    • Like
    Reactions: CorD SaC

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කලින් කම්පැනියෙ ඉද්දි 25% සැලරි කපලා 2021දි බොක වෙලා අවුරුද්දෙ අන්තිමට අයින් වෙලා වෙන එකකට ගියා. මම ඒ කාලෙත් ත්‍රෙඩ් දදා හැමිනුනා මිසක් ණය වෙලා හරි මොනිටර් එකක් ගත්තෙ නෑ. (හැබැයි ඒ කාලෙ මම ගෙදර පොඩි කාමර කෑල්ලක් හැදුවා ඇත්තටම )

    මේ ත්‍රෙඩ් එකෙන් ගත්තෙ ෆොටෝ එක, බලපන් 32 යි තිබිලා තියෙන්නෙ

    View attachment 179116

    දැන් කොහොමද

    View attachment 179117

    අලුතෙන් ගිය කම්පැනියෙන් මොනිටර් එකක් දෙන්නෙ නෑ කියහන්හො ඉල්ලලත් තාම. 17 inches එකක් තියෙනවා දෙන්නද අහනවා හද්ද පරණ හුත්තක්.

    ඒ මදිවට දිලා තියෙන්නෙ 14 inch ඩෙල් ලැපක්, ප්‍රොග්‍රෑමින් නෙමෙයි පකක් කරන්න පුලුවන් මේකෙන්.

    දැන් බන් මොනිටර්ස් ඩබල් ප්‍රයිස්++ . කරන්න දෙයක් නෑ දැන් ගන්න තමයි වෙන්නෙ මේ ගානට හරි. මොකක්ද බන් කරන්නෙ මම, ඕනි හුත්තක් කියලා ගන්නන් නේද? නැත්නම් තව මාස 6කින් ආයිත් ත්‍රෙඩ් එකක් දාලා හැමිනෙන්න හදයි

    මට ඇති වෙලා ඉන්නෙ, ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මෙ.
    USED EKAK GANIN
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    https://dreampc.lk/product/msi-pro-mp271qp-27-inch-2k/
    Balapan meka thawama thiyenawada kiyala. Stock nam available kiyala thami thiyenne
    උන්ගෙ වෙබ් එක host case මචන් :( ඒකලු ඒ මෙ ප්‍රයිස්

    ගේම්ස් වැඩිය ගහන්නෙ නැත්තම් ඔය full hd monitor එක අවුලක් නෑ. උබ කැමති නම් ගනින්.
    1080p වලට max recommend කරන්නෙ 24. ඉන් එහාට 2k ඕන. ලක්ෂයක් monitor එකට දෙන එකේ ඇයි 1080p එකක් ගන්නෙ.
    budget ලක්ෂයයි ද ?

    games ගහන්නෙ නැත්තම් මේකත් හොදයි.

    MSI 27 PRO MP271QP IPS 2K​

    1757-20210217170650-product_1606198891efc3a98cc1eda3b6e5f4f20991cfc2b5.png

    https://www.nanotek.lk/product/1757

    ගේම්ස් ගහන නම් higher refresh rate එකකට යන එක හොදයි.

    SAMSUNG ODYSSEY G5 27" 1440P 144HZ VA CURVED​


    1070-1849-1070-20201202191720-Untitled-1%20(7).png

    https://www.nanotek.lk/product/1070

    HUAWEI MateView GT 27" 2K VA 165Hz​


    2216-20220328171339-list.png


    https://www.nanotek.lk/product/2216

    ඔය ගානට වෙන මොනිටර් නම් නෑ 2k

    තෑන්ක්ස් සහෝ, පින් උබට. ගේම්ස්නම් ගහන්නෙ නෑ, ඒ උනාට එකපාර ගන්න එකේ ගත්තනම් අවුලක් නෑන්නෙ
    ------ Post added on Jul 22, 2022 at 10:34 AM
     
    • Like
    Reactions: webhash