බලපන් බේබීගේ කාතාව

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    xvD97RQ.jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකේ හිටිය ෆොන්නයෝ ඇයි කිව්වේ නැත්තේ නීතිය ක්‍රියාත්මක කරන්න උඹයි අප්පොච්චියි හිරේ පලයල්ලා කියල.

    මුං ඔක්කොටම කහඹිලිය ගාල බේරෙ ඔබන්න ඕන🤣
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මිනීමරුවො ගෝල්පේස් යවපු එකා දැන් උන්නටත් වඩා පොරක් වෙලා කෑගහනවා. කෝ මුන්ව එලවන ජනතා බලය

    මුන් ඔක්කොම දැන් පාරවල් වල යන්නෙ තිබ්බටත් වඩා ලොකු වාහන පේලි පිටින් ලොකු ගාඩ් එක්ක..
    ------ Post added on May 20, 2022 at 10:36 PM
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • මිනීමරුවො ගෝල්පේස් යවපු එකා දැන් උන්නටත් වඩා පොරක් වෙලා කෑගහනවා. කෝ මුන්ව එලවන ජනතා බලය

    මුන් ඔක්කොම දැන් පාරවල් වල යන්නෙ තිබ්බටත් වඩා ලොකු වාහන පේලි පිටින් ලොකු ගාඩ් එක්ක..
    ------ Post added on May 20, 2022 at 10:36 PM
    ලංකාවේ ආත්මාර්ථකාමී උටිටො කරන අරගල 😂. පවු අර අවුවෙ කට්ටකන කොල්ලො කෙල්ලො. ගෙදර යන්න තියෙන්නෙ ආත්මාර්ථකාමී බල්ලො ටිකට බඩගින්නෙ මැරෙන්න ඇරල.
     
    • Like
    Reactions: IMMuhandiram

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,777
    18,580
    113
    muta tiyena danuma balapan. me wage ewun tamau parliament yane one
    පොර හොදයි. ඒත් පොර ඉන්නෙ ත් TNA පොදු මතවාදයේමයි. සිරසෙ 10 Questions එකට ඇවිල්ල කිව්ව කතාව බලන්න.

    ඇත්තරම දෙමල මිනිස්සුන්ට ප්‍රශ්නද?
     
    • Like
    Reactions: MangoPearsApple

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    පොහොට්ටුවේ උන් හැමෝම මෙහෙම තමා.තමන්ගෙ වාසියට කබරගොයත් තලගොයා කරගන්නව.මොකට බිහි වුනාද මංද මේ ලෝකෙට..🤮🤮🤮

    QbRVOSN.png
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    දැක්කම අපිරියයි !! ගූ බෙට්ටක් දැක්ක වගේ feeling එකක් ඒක ඕක දැක්කම මට තියෙන්නෙ 😒

    @erozan ල වගේ ගොඩේ බයියෝ මූත් ඵක්ක සෙල්ෆි ගන්නත් පොරකනව බං..දැක්කෙ නැද්ද ඵදා අරලිය ගහ මන්දිරය අැතුලේ.🤢🤢🤮