බලපන් මේ පොර කකුලක් නැතුව කරන වැඩ..

Mr.Wedda

Active member
  • Jun 1, 2018
    619
    80
    28
    බලපන් මේ පොර කකුලක් නැතුව කරන වැඩ..

    බලපන් මේ පොර කකුලක් නැතුව කරන වැඩ ටික..:shocked::shocked::shocked: අපි අත් කකුල් හොදට තියාගන මොනවද කරන්නෙ?:angry::angry::angry: නැති දේවල් ගැන හිත හිත ඉන්නවා මිසක් තියෙන දේවල් ගැන හිතුවේ නෑ..:rolleyes::rolleyes:. අද උදේ පාන්දර දැක්ක මේ වීඩියෝ එකෙන් පොඩි මොරල් එකක් අවා..:yes::yes::yes: උබලත් බලපල්ලකෝ...