පෙනුම හොද ඉගෙනගත්ත එවුන් තිහත්පැනලා පිටරට ස්ටුඩන්ට් වීසා ගිහින් එහෙ ඉදන් ගූ කටු කාලා ස්ටේබල් වෙන්න දගලනවා.
ඕලෙවලුත් පේල්වෙලා චිල් එකේ වැල්ලට බැස්ස කලු කැත එවුන් ලස්සන සුද්දියො බැදලා එහෙ පදිංචියට යනවා, ඒම නැත්තන් සුද්දිගෙ සල්ලි වලින් රිසෝට්, හොටෙල් අරන් බිස්නස්මන් වගේ ඉන්නවා.
ඕක තමයි මන් කියන්නෙ ලංකාවෙ ඉදන් දියුනු වෙන්නනම් ලොකු වාසනාවක් තියෙන්න ඕන කියලා.