බලපන් ලංකාවෙ හැටි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පෙනුම හොද ඉගෙනගත්ත එවුන් තිහත්පැනලා පිටරට ස්ටුඩන්ට් වීසා ගිහින් එහෙ ඉදන් ගූ කටු කාලා ස්ටේබල් වෙන්න දගලනවා.
    ඕලෙවලුත් පේල්වෙලා චිල් එකේ වැල්ලට බැස්ස කලු කැත එවුන් ලස්සන සුද්දියො බැදලා එහෙ පදිංචියට යනවා, ඒම නැත්තන් සුද්දිගෙ සල්ලි වලින් රිසෝට්, හොටෙල් අරන් බිස්නස්මන් වගේ ඉන්නවා.

    ඕක තමයි මන් කියන්නෙ ලංකාවෙ ඉදන් දියුනු වෙන්නනම් ලොකු වාසනාවක් තියෙන්න ඕන කියලා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඕලෙවලුත් පේල්වෙලා චිල් එකේ වැල්ලට බැස්ස කලු කැත එවුන් ලස්සන සුද්දියො බැදලා එහෙ පදිංචියට යනවා, ඒම නැත්තන් සුද්දිගෙ සල්ලි වලින් රිසෝට්, හොටෙල් අරන් බිස්නස්මන් වගේ ඉන්නවා.
    0.00001%
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒමද

    ටෙක්නම් අඩුකුලේ තමයි
    බලහල්ලකෝ Uni ගිහින් Degree ගත්තු එකෙක් 🤪 වැස්සකට ඉස්කෝලේ නොගිය අඩු කුලේ පදු රුක්මල්. උපන්ගෙයි original වද බයියා 🤭🤭
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පෙනුම හොද ඉගෙනගත්ත එවුන් තිහත්පැනලා පිටරට ස්ටුඩන්ට් වීසා ගිහින් එහෙ ඉදන් ගූ කටු කාලා ස්ටේබල් වෙන්න දගලනවා.
    ඕලෙවලුත් පේල්වෙලා චිල් එකේ වැල්ලට බැස්ස කලු කැත එවුන් ලස්සන සුද්දියො බැදලා එහෙ පදිංචියට යනවා, ඒම නැත්තන් සුද්දිගෙ සල්ලි වලින් රිසෝට්, හොටෙල් අරන් බිස්නස්මන් වගේ ඉන්නවා.

    ඕක තමයි මන් කියන්නෙ ලංකාවෙ ඉදන් දියුනු වෙන්නනම් ලොකු වාසනාවක් තියෙන්න ඕන කියලා.
    luck eka nemei bn..eka uge quality 1ka
     
    • Like
    Reactions: Ritigala Jayasena69