බලපන් ලපයා හින්දා තෙල් නැව් වලට වෙලා තියෙන දේ 🚢🚢🚢

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    ලපයා බැහැපන් එලියට

    පොන්නයගෙ ගෙවන්න සල්ලි තිබ්බෙ නැති නිසා තමා තෙල් තිබ්බෙ නැත්තෙ. ඕකත් ගොඩ දාල තව බිලියන 7කට කිට්ටු ගානක් භාන්ඩාගරේ ඉතුරු කරලා තමා පොන්නයො ටිකට 2024 රට බාර දුන්නෙ. දැන් තියාගෙන හානවා පොන්නයෝ ටික
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    503
    495
    63
    පොන්නයගෙ ගෙවන්න සල්ලි තිබ්බෙ නැති නිසා තමා තෙල් තිබ්බෙ නැත්තෙ. ඕකත් ගොඩ දාල තව බිලියන 7කට කිට්ටු ගානක් භාන්ඩාගරේ ඉතුරු කරලා තමා පොන්නයො ටිකට 2024 රට බාර දුන්නෙ. දැන් තියාගෙන හානවා පොන්නයෝ ටික

    Aniwa me ponnayo set eka mona pakakata Iran walata gahanna giyada manda lankawe paduwe inne nethuwa.
    Billion 6, patala ganna epa
     
    • Haha
    Reactions: 192.168.o.21

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    Aniwa me ponnayo set eka mona pakakata Iran walata gahanna giyada manda lankawe paduwe inne nethuwa.
    Billion 6, patala ganna epa
    පොන්න කොටා මහලොකුවට දවස් 30ට එහා තෙල් තියෙනවා කියලා සතියෙන් හරියට හදන්නෙ නැතුව QR දාල දැන් පැය 24යි, තාම හරියට වැඩ නෑ. ශෙඩ් එක්කො වහලා තෙල් නැතුව, නැත්තන් දිග පෝලිම්. අනිත් උන්ට පොන්නයො ටික වගේ බැන බැන ඉන්නවා උන්ගෙ නොහැකියාවට.
     
    • Like
    Reactions: 2osama

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    Aniwa me ponnayo set eka mona pakakata Iran walata gahanna giyada manda lankawe paduwe inne nethuwa.
    Billion 6, patala ganna epa
    Den umba kiyanna hadanne yudde nisa thel denna beri eka honda excuse ekak kiyalada???

    Ehenam issellama list ekak daapan me weddi fuel shortages tyena ratawal set eke. Mokada me weddi oil prices wedi wunaata supply eke shortages naa. Specially jeppo kalin govts criticise karapu widiyata jepponta me weddi fuel rationing karanna hethuwak neti wenna ona. Mokada unge kayiye hetiyata unta solutions tyenna ona.

    Awankawa ponnakama pili aragena, “api adu kule ponnayo, apita kayiya witarayi tyenne, apita weda baa, den indanma fuel rationing karanne minissunge fuel consumption eka adu karanna, ehema kalaama minissu apea lanuwa gilala fuel consumption eka adu kalama oil salli deela ganna tyena sochcham dollar reserves spend karann ona wenne naa, ehema wunama real financial crisis eka ena dawasa maasekin, 2kin witara kal daaganna puluwan, e kaale atulata tawa tawath ponna weda karanna puluwan, amathi kenek hetiyata me sinhala awuruddath kanna puluwan” kiyala kiwwa nam apith, “hari ponnayo, umbalath kaalaa beela inna ona neh” kiyala iwasanawa.

    JVP ballo karanne denma indan thel gann wiyadam karanna wena salli tika ituru karaganna. Mokada un dannawa unge adukule podi mola walata lankawe denata tyena 7billion wedi karaganna baa kiyala. Hikunoth hikunama tama. Diplomacy nodanna nisa loan ekakwat gahaganna baa. Itin tyena satha panahen awurudu 2kwath adinnayi plan eka. Okath ekka munge plan eka tamai lankawe ungen aaye aragalayak nowenna yudde nisa kiyala moda sinhalayonwa denma brainwash karala tyaaganna.
     
    • Like
    Reactions: .::J@S::.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,609
    72,811
    113
    මාලඹේ
    ලපයා බැහැපන් එලියට

    ලපයය ඩොලර් බිලියන 6 ක් එක්ක රටක් අරගෙන කරගෙන යන්න බැරුව කෙදිරි ගානව
    කොවිඩ් කාලේ ලපයා හිටියා නම් බලන්න තිබ්බා තෙල් බාන හැටි🤮
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,566
    3,309
    113
    ලපයය ඩොලර් බිලියන 6 ක් එක්ක රටක් අරගෙන කරගෙන යන්න බැරුව කෙදිරි ගානව
    කොවිඩ් කාලේ ලපයා හිටියා නම් බලන්න තිබ්බා තෙල් බාන හැටි🤮
    Palayan yanna... Covid awe lankawata witharai.. Me yudde mulu loketama aapu ekak
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,566
    3,309
    113
    චොරි ලොක්කා දැන් තමා තෙරුනේ😬😬
    Anna ehema Waren... Ubalata apima kiyala denna one....Uba hodai.. Ape game NPP ekekta ooka kiyanna gihin Mannayak aran pennuwa mata kotanna... NIC Card tika aran yanna heta enava kiuwa team ekath ekka.... Light daanna denneth ne kiuwa...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,609
    72,811
    113
    මාලඹේ
    Anna ehema Waren... Ubalata apima kiyala denna one....Uba hodai.. Ape game NPP ekekta ooka kiyanna gihin Mannayak aran pennuwa mata kotanna... NIC Card tika aran yanna heta enava kiuwa team ekath ekka.... Light daanna denneth ne kiuwa...
    ලොක්කා ඌබට සෙට් වෙලා තියෙන්නේ නාකි ජෙප්පෙක් දැන් ඉන්නේ කොලුකාර ජෙප්පෝ
     
    • Haha
    Reactions: Martian Professor

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ලපයට චන්දෙ දීපු ලක්ෂ 69 ක් වූ බයියන්ගේ අතීත විරක්‍රියා තමයි ඕවා .

    උබල උබලගේ අතීත වැඩ වලට ඔය හිනාවෙන්නේ ! :lol: 🤌
     
    • Like
    Reactions: maverick44

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    503
    495
    63
    පොන්න කොටා මහලොකුවට දවස් 30ට එහා තෙල් තියෙනවා කියලා සතියෙන් හරියට හදන්නෙ නැතුව QR දාල දැන් පැය 24යි, තාම හරියට වැඩ නෑ. ශෙඩ් එක්කො වහලා තෙල් නැතුව, නැත්තන් දිග පෝලිම්. අනිත් උන්ට පොන්නයො ටික වගේ බැන බැන ඉන්නවා උන්ගෙ නොහැකියාවට.

    2022 th oya seen ekama una ethakotath apita more than 1 month walata fuel thibba. But panic buying karala thama ethanath oya issue eka awe. ubata lankawe hitiyanam mathaka ethi QR code eka awamath muladi polimak awa. ita passe 2-3 days walin eka settle una. ita passe 1-2 weeks yanakota minissu QR eke thibba quota eka wath use kale ne. den ettatama me queue eke idala karanne samaharu full tank karaganna plan eka. tuk tuk hire yana unge seen eka wenas. me seen ekath ekkama price eka thawa 20% wage wedi wenna one ethakota thama meka settle wenne