මේක බලපන්. කුඩු කියලා පාරේ නිකම් යන උන් අල්ලන් යනවා කිව්ව ම උබලා හිනා උනානෙ. දැන් යුක්තිය කියාගෙන ගෙවල් වලට පැනලා අරන් යනවා හෝටල් කඩනවා. 😅😅