ඔය පැජෙන්ට් ටීවි එකේ බලන කූප්‍රකට සල්ලිකාරයො ඩේලි අලුත් බඩු ටේස්ට් කරන එවුන්.
උන්ට සල්ලි වැඩි නිසා වෙන වැඩක් නෑ කරන්න.Millions nothing to them. ඔහොම කෙල්ලො පෙන්නනකොට අරුන් කෝල්කරල ටීවි චැනෙල් ලින්ක් එකෙන් ඩීල් ප්‍රොපෝස් කරනවා. ඌ 2 Million දෙන්නම් කිව්වොත් ටීවි කාරය කෙල්ලට ලක්ශ තුනක් වගෙ කියනව ඇත්තෙ. චැනෙල් එක්ක ගහන ඇග්‍රිමන්ටුයි අරවයි මේවයි නිසා උන්ව තරහකරනොගන්න බොහෝ කෙල්ලො උන්ගෙ ප්‍රොපෝසල් වලට okey එක දෙනවා ටීවි කාරයට 1.5 Million වගෙ ලාබයි.
ටීවි එකෙන් පේනදේටවඩා ඇතුල ඒවගෙ කුනු ගොඩවල්. ලස්සනට පෙන්නුවට උන් අනුන්ගෙ මසාජ් පොට් අරව මේව අල්ලල දීල උන්ගෙම නිව්ස් හිට් කරගත්තට උන්ගෙ බිස්නස් ගනිකස් මඩම් පරාදයි