බලපල්ලා ලස්සනයි නේද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    1507 BC කිවුවම පිස්සු හැදෙනව නේහ්. බුදු හාමුදුරුවො ඉපදෙන්නත් අවුරුදු 1000 කට කලින්
     
    • Like
    Reactions: mirissanew

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,580
    8,944
    113
    This is a drawing of the queen Hatshesput who ruled the egypt from 1507–1458 BC. This is not an image constructed based on the remains of the queen and it's based on a contemporary statue.
    View attachment 187131
    උඹලා මේ ලස්සන හිනාවට අහු වෙන්න එපා. අනික DG කිය කිය හැමිනෙන්න එපා.

    මේ රැජිනියන්ට කොල්ලෙක්/මිනිහෙක් ගැන ආසාව ආවාම ඌව කොහොම හරි ගෙන්නගෙන වැඩේට සෙට් කරගන්නවලු. ඉවර/ඇති උනාම කිඹුල්ලුන්ට කන්න දානවාලු.
    කිඹුලෙක් කිව්වෙ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    2Wm4mzp.jpg
    තනි සිංහල බෞද්ධ ගෑනු කළුයි යකෝ 😋
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    1507 BC කිවුවම පිස්සු හැදෙනව නේහ්. බුදු හාමුදුරුවො ඉපදෙන්නත් අවුරුදු 1000 කට කලින්

    පුරාණ ඊජිප්තු ශිෂ්ඨාචාර පටන් ගන්නෙ 3000BC වලින් වගේ.

    ඇරමයික්-හීබෲ ශිෂ්ඨාචාරය සහ ලියවිලි ශිලාලිපි 5000BC ක් තරම් පරණයි. පැපයිරස් ලියවිලි 1000BC විතර පරණයි.

    අපේ කලාපයෙ පරණම ශිෂ්ඨාචාරය වෙන ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය වර්ධනය වෙන්නෙ 3100BC ඉඳල.

    ඍග් වේදය ලියවෙන්නෙ 1500BC විතර කාලයෙ.

    ඔය සියල්ල අයිති වෙන්නෙ ඓතිහාසික යුගයෙ ශිෂ්ඨාචාර (historical age) කියල හඳුන්වන ඒවට (අක්ෂර පද්ධති, කලාව වගේ මානව ශාස්ත්‍රයන් ගැන පුරාවිද්‍යාත්මක සාධක හමු නොවෙන ප්‍රාක්-ඓතිහාසික යුගය නෙවේ). නවීන ශිෂ්ඨාචාර ඒ තරම්ම පරණයි.

    ඇත්තටම ඔයිටත් වඩා පරණ ජන සැකැස්ම වල් පටන් ගන්නෙ ඉරානය, ඇෆ්ගනිස්ථානය කලාපයෙන්.
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,580
    8,944
    113
    This is a drawing of the queen Hatshesput who ruled the egypt from 1507–1458 BC. This is not an image constructed based on the remains of the queen and it's based on a contemporary statue.
    View attachment 187131
    Doubtful, it clearly says the drawing is based on some statue

    I'm sure the statue was heavily "post-processed" back when it was made
    ඔව් මාත් හිතන්නෙ මෙ statue එක ඇත්ත ලස්සනට වැඩා වැඩි කරලා අඹන්න ඇති. රාජ උදහසට ලක් වෙයි කියන බය නිසා.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔව් මාත් හිතන්නෙ මෙ statue එක ඇත්ත ලස්සනට වැඩා වැඩි කරලා අඹන්න ඇති. රාජ උදහසට ලක් වෙයි කියන බය නිසා.
    Ov.. hebei unge mummies valin reconstruct karapu evath katha na
     
    • Like
    Reactions: SK29