බලපල්ලා ලස්සනයි නේද?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එහෙම නම් ඇත්තටම ලස්සනක් තියෙන්නත් ඇති.
    අනික ඒ කාලෙත් facal, makeup, cosmetics තිබිලා තියෙනවා නෙහ්.
    https://www.imagininghistory.co.uk/post/ancient-egyptian-eye-make-up
    Ov bn..Meya marila thiyenneth skin moisturizer ekaka thibuna carcinogenic substance ekak nisa haduna bone cancer ekakinlu. Mathaka vidiyata benzo pyrene venna one.
     
    • Wow
    Reactions: SK29

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    Eka highlight venava vadi vage.. man lankave magul valata asa na.. eka hariyata karalath nane bn
    jI2W6nA.jpg
     
    • Haha
    Reactions: War Fighter

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මිසරය වගේ රටවල ක්ලියෝපැට්‍රා වගේ රැජිනියෝ මූණ, හම ලස්සන කරගන්න එක එක දේවල් කළා කියනවනේ. කොහොමත් ඔය වගේ වෙළඳ මධ්‍යස්ථාන ආශ්‍රිතව ඉන්න මිනිස්සුන්ගේ ලස්සන රූපකායවල් තියෙන එක පුදුමයක් නෙවෙයි. ගොඩක් ජනවර්-ග ඒ වගේ තැන්වලදී මිශ්‍ර වෙනවනේ. බලපන් ඇමරිකාව, දකුණු අප්‍රිකාව, අරාබිකරය, තුර්-කිය, බ්‍රසීලය, පිලිපීනය වගේ රටවල්. ඔහොම නොවෙන ජපානය, චීනය, දකුණු කොරියාව වගේ රටවල වුනත් ප්ලාස්ටික් සර්-ජරි වගේ බියුටි ඉන්ඩස්ට්‍රී එක ගොඩක් ඉහළ මට්ටමක තියෙන්නේ. දකුණු ආසියාවටත් ඕක ළඟා කරගන්න පුළුවන් මෙහෙට ඉමිග්‍රේෂන් ෆ්ලෝ එකක් වෙනවා නම් ලෝකේ හැම තැනින්ම. දැනටත් අපේ කලාපේ බොලිවුඩ්, කොලිවුඩ් වගේ දැවැන්ත ඉන්ඩස්ට්‍රීස් තියෙනවනේ.

    කොහොම වුනත් මේ වගේ ගෑනුන්ගේ මූණුවලට රැවටෙන්න එපා. උන් ළඟ කුණුමාළු ගඳයි. මිසරයේ එවුන් ළඟ නම් කුණුමාළු මිශ්‍ර කිඹුල් ගඳකුත් තියෙන්නැති. ඕඕක්! 🤢🤢
     
    • Haha
    Reactions: Honda.putha

    Ignored