බලපල්ලා වෙච්ච දෙයක්

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    බලපල්ලා වෙච්ච දෙයක්

    බලපල්ලා වෙච්ච දෙයක්. මේක අපේ cousin අයිය කෙනෙක් ගේ bus එක. පොර යාපනේ නගදිපේ වන්දනාවේ යද්දී තමයි වෙලා තියෙන්නේ. දෙමලු ගහල තියෙන්නේ. පොලිසියට ගියා. වැඩක් උනේ නෑලු. කරන්න දෙයක් නෑ මහත්තය දැන් ඔහොම තම කිවලු. නුවර ඉන්න එවුන් දන්නවා ඇති දිගන - නුවර දුවන bus එක. පොර හරිම අමාරුවෙන් finance කරල ගත්තේ. FB එකෙත් මේ photo ටික share උනා.


    picture.php



    picture.php



    picture.php


    picture.php
     

    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    ඉදපන් බන් යූ ඇන් පී ආන්ඩුවක් ආවම හරියනවා ඕව

    යහපාලනේ යකෝ ඔය :( :(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕව ඉතින් යුඑන්පී ආණුඩුවක් එනකම් විතරයිනේ... ඉන් පස්සෙ බැරියැ ඒ පැත්තෙ නොගිහින් ඉන්න
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඕව ඉතින් යුඑන්පී ආණුඩුවක් එනකම් විතරයිනේ... ඉන් පස්සෙ බැරියැ ඒ පැත්තෙ නොගිහින් ඉන්න
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වේස කම පෙන්නන් එපා පොන්නයො ඇත්ත දෙයක් දාපŢ

    මම දාපු කමෙන්ට් එකේ කිසිම වේස කමක් නම් පෙන්නලා නැහැ. ඉහලින් තියෙන කමෙන්ට් එක දාපු එකාට නම් එහෙම එකක් පෙනුනද දැන්නේ නැහැ. ඔය පොස්ට් එකේ ඒකායන පරමාර්ථය මොකක්ද කියලා නම් හොදට පේනවා.
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මෙය මුදල් නොගෙවා බයියන් අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් කිරීමටත් ටොය්යන් හා ජෙප්පන් රත් කිරීමටත් ප්‍රචාරය කල දැන්වීමකි
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කහ ඉරෙදි යට කරන්න ගියහම අපේ පැත්තෙත් කෙලිනව වීදුරු දෙකටම !! දානවා නං සම්පූර්ණ විස්තරේ දාපන්.. කොහොමද උනේ? නිකන් බොරුවට කතා කියන්නේ නැතුව. මේ බස් එකට විතරක් කෙලින්න හේතුවක් නැහැනේ :D
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කහ ඉරෙදි යට කරන්න ගියහම අපේ පැත්තෙත් කෙලිනව වීදුරු දෙකටම !! දානවා නං සම්පූර්ණ විස්තරේ දාපන්.. කොහොමද උනේ? නිකන් බොරුවට කතා කියන්නේ නැතුව. මේ බස් එකට විතරක් කෙලින්න හේතුවක් නැහැනේ :D

    :yes::yes::yes: