බලපල්ලා හෙට එනවා

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ආපෝ... ඇස්සොන් චිතරපටි බලල නැද්ද...

    "අයෑම් බොන්ඩ්.... ජේමිස් බොන්ඩ්" කියල තුවක්කුව අරගෙන සෙඩ...සෙඩ...සෙඩ...සෙඩ... ගාල වටේටම තියල, ගිනි දාල දුම දාල යන ඒව....
    Ah 😂😂😂😂 උණුසුම්ම පාට නිල් වගේ ඒවත් අවුලක් නෑ