මචන්ලා මම මේ ෆිල්ම් එක තියටර් එකේ බැලුවේ...පට්ටම පට්ට ෆිල්ම් එකක්...බලපු උන් දන්නවා ඇති.
දැනට මේ ෆිල්ම් එක ඉන්දියාවේ කෝටී 600 ට වඩා කලෙක්ට් කරලා තියනවා...කලක්ශන් අතින් දැනට ටොප් 2 තියෙන්නේ....
අද HD Rip එක රිලීස් උනා...දැක්ක ගමන් මේකේ දාන්න දුවන් ආවේ....
හෙට හෝ අනිද්දා Proper Hd එක රිලීස් වෙයි..Wait කරන කට්ටිය හෙට වෙනකම් ඉදලා බලන්න..අදම බලනවා නම් මම පල්ලෙහායින් දෙන ලින්ක් එකේ 3GB කොපි එක ඩවුන්ලෝඩ් කරගන්න...
මේකේ ඩිරෙක්ටර් ලෝකේශ් කියන පොර...Kaithi 2019 ෆිල්ම් එක ඩිරෙක්ට් කරේ මෑන් තමා....ඒ ෆිල්ම් එක ගැන කියන්න ඕන නැහැනේ...බලපු අය දන්නවා.. one of the best movie in indian cinema...
ඔයාලා මේ ෆිල්ම් එක බලන්න කලින් අනිවාර්යයෙන්ම Kaithi 2019 ෆිල්ම් එක බලන්න ඕනේ...Becouse මේ ෆිල්ම් දෙකම එකම Universe එකක් විදිහට create කරලා තියෙන්නේ....ඒ නිසා නොබලපු අය අනිවාර්යයෙන් ඒකත් බලලා ඉන්න...
Casting ගැන කියනවා නම් මලයාලම් picco dannava athi neh Fahad fazil va...porage acting nm film eke top notch. Thava kamal hassan, surya, vijay sethupathi vage loku casting ekk thiyanava film eke...
පල්ලෙහායින් Movie Link එකයි Subtitle link එකයි දාන්නම්..Dont miss ah. Patta film eka. Personally recommend karanava...
Film eka balala movie eka gena adahasuth mekema update karanna guyz.
Movie Link - https://www.1tamilmv.space/index.ph...gb-14gb-800mb-x264-700mb-400mb-250mb-hc-esub/
Sinhala Subtitles - https://www.baiscopelk.com/vikram-2022-sinhala-subtitles/#comment-1031959
Last edited:
