බලපු පට්ටම ෆිල්ම් එකක්. අද ආවේ මචන්ලා

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    Machan den issara vage nemei indian movies...Kaithi 2019 movie eke eka song ekak vath nahe. Pure raw movie. E vagemai mekath. Same director. Kotinma kiyanava nm heroins lath nahe pure raw movie.
    blanna ona. tamil hindi ekak beluwe ne awurudu 5kin vitara
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    මැදදි ඩාන්ස් යන් නැද්ද?
    හැම දෙයක්ම මෙහෙම stereotype type කරන එකත් එකතරා විදියක නූගත් කමක් තමයි. හැමදේම දන්නවා කියන බක පණ්ඩිත කමත් එක්කම එන නූගත් කමක් .
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    හැම දෙයක්ම මෙහෙම stereotype type කරන එකත් එකතරා විදියක නූගත් කමක් තමයි. හැමදේම දන්නවා කියන බක පණ්ඩිත කමත් එක්කම එන නූගත් කමක් .
    වැරදිලා quote කරලා.
    :D
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    proper එක එන්නේ 10 ඉවසන්න බැරි කමට බෑවා... බලන්න වේලාවක් නැති උනොත් අරක ආයි බානවා....