බලපු සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම පොඩි කාලේ බලපු සුපිරිම ඇක්ෂන්ෆිම් එක,ක් මේ. මේක දහපරකවත් බලල ඇති මම, එත් එපා වෙන්නේ නැ, මේවා බලුවේ ඩේක් පිස වලින්ඉස්සර අපි . මේකෙන් තමයි මම පලවෙනි පාරට සත්ත්තු මිනිස්සු thermal vision සෙන්සර් වලිලින් බලන්න පුළුවන් කියල දන ගත්තේ, ඒ ගණන හරි විස්තරයක් දැන ගත්තෙත් අවරුදු ගානකට පස්සී හැබැයි
    ප්රෙදෙටර්
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම පොඩි කාලේ බලපු සුපිරිම ඇක්ෂන්ෆිම් එක,ක් මේ. මේක දහපරකවත් බලල ඇති මම, එත් එපා වෙන්නේ නැ, මේවා බලුවේ ඩේක් පිස වලින්ඉස්සර අපි .

    වෙලාව කීයද කාලගෝල?
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Re wenakn bila heta weda nedda ban ude
    dawas පහක් නිවාඩු බන්. නිවාඩු නැටත් මම වැඩට යන්නේ එකෙන් පස්සේ. එකෙන් පස්සේ ඕන වෙලවක්ස් යාන්න පුළුවන් වැඩට අව්ලක් නැ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,576
    113
    dawas පහක් නිවාඩු බන්. නිවාඩු නැටත් මම වැඩට යන්නේ එකෙන් පස්සේ. එකෙන් පස්සේ ඕන වෙලවක්ස් යාන්න පුළුවන් වැඩට අව්ලක් නැ
    :love2:
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,745
    31,085
    113
    අපායෙ දොරකඩ
    මම පොඩි කාලේ බලපු සුපිරිම ඇක්ෂන්ෆිම් එක,ක් මේ. මේක දහපරකවත් බලල ඇති මම, එත් එපා වෙන්නේ නැ, මේවා බලුවේ ඩේක් පිස වලින්ඉස්සර අපි . මේකෙන් තමයි මම පලවෙනි පාරට සත්ත්තු මිනිස්සු thermal vision සෙන්සර් වලිලින් බලන්න පුළුවන් කියල දන ගත්තේ, ඒ ගණන හරි විස්තරයක් දැන ගත්තෙත් අවරුදු ගානකට පස්සී හැබැයි
    ප්රෙදෙටර්

    මම ඉස්සෙලම දෙවෙනි එක බලල තිබ්බෙ. ආර්නෝල්ඩ් ගොයියාගෙ 4 in 1 DvD එකකින් තමා ඕක ඉස්සෙල්ලම බැලුවෙ. නියම ෆිල්ම් එක. (y)
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    dawas පහක් නිවාඩු බන්. නිවාඩු නැටත් මම වැඩට යන්නේ එකෙන් පස්සේ. එකෙන් පස්සේ ඕන වෙලවක්ස් යාන්න පුළුවන් වැඩට අව්ලක් නැ
    අඩෝ උඹ කරන ජොබ් එක මොකද බන් සිරාවටම අහන්නේ ?
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,171
    1,469
    113
    Kandy
    මම පොඩි කාලේ බලපු සුපිරිම ඇක්ෂන්ෆිම් එක,ක් මේ. මේක දහපරකවත් බලල ඇති මම, එත් එපා වෙන්නේ නැ, මේවා බලුවේ ඩේක් පිස වලින්ඉස්සර අපි . මේකෙන් තමයි මම පලවෙනි පාරට සත්ත්තු මිනිස්සු thermal vision සෙන්සර් වලිලින් බලන්න පුළුවන් කියල දන ගත්තේ, ඒ ගණන හරි විස්තරයක් දැන ගත්තෙත් අවරුදු ගානකට පස්සී හැබැයි
    ප්රෙදෙටර්

    oka tharam ekakwath set une na predator movies.
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    අඩෝ උඹ කරන ජොබ් එක මොකද බන් සිරාවටම අහන්නේ ?
    Kanjipani%20Imran-711168.jpg

    lokkagen job eka ahanawadad yako