බලපු සුපිරි ම ෆිල්ම්ස්..!!~~
ඔන්න අද මම පටන් ගන්න යන්නෙ කාටත් ආස හිතෙන, ආස කරන ත්රෙඩ් එකක්.. සරලව කිව්වම මෙච්චරයි සීන් එක.. ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාල තමන්ගෙ ජීවිතෙ බලපු සුපිරිම ෆිල්ම්ස් මෙතන ශෙයාර් කරන එක.. අනිත් අයටත් ඒවා ඩවුන්ලෝඩ් කරන් බලන්න පුලුවන්නෙ එතකොට.. නැත්තම් අලුතින් එන ෆිල්ම් විතරක් බලාගෙන ගියාම පරණ සමහර සුපිරි ෆිල්ම් අපි අතින් මිස් වෙනවනෙ..
ඒ නිසා ඔයාලට අමතක වෙන්නෙ නැති දඩ ෆිල්ම් තියෙනවනම් අපිත් එක්ක බෙදාගන්න.. තම තමන්ගෙ රසය වෙනස් වුනාට අව්ලක් නෑ.. තමන්ගෙ බොක්කටම දැනුනනම් ඒ ඇති..
මෙන්න නීතී-

1.) ඩවුන්ලෝඩ් ලින්ක්ස් දානවනම් ඒ දාන කෙනා කැමතිනම් දාගත්තැකි.. ලින්ක්ස් දාන්නම කියල එකක් නෑ..
2.) ෆිල්ම්ස් දානකොට ෆිල්ම් පෝස්ටර් එක විතරක් භාවිතා කරන්න ඕනේ..
3.) කලින් දාපු එකක් ආයෙ දාන්නෙ නැතුව ඉන්නවනම් හොදයි..
ඔන්න එහෙනම් මංම පටාන් ගත්ත..
[/IMG]
තව දානව.. තව දානවා.. ඔය ඔක්කොම සුපිරි.. එලකිරි ෆිල්ම් ටිකක්.. ඔන්න එහෙනම් උබලත් පටාන් ගනිල්ල..