බලපු සුපිරි ම ෆිල්ම්ස්..!!~~

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    බලපු සුපිරි ම ෆිල්ම්ස්..!!~~

    ඔන්න අද මම පටන් ගන්න යන්නෙ කාටත් ආස හිතෙන, ආස කරන ත්‍රෙඩ් එකක්.. සරලව කිව්වම මෙච්චරයි සීන් එක.. ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාල තමන්ගෙ ජීවිතෙ බලපු සුපිරිම ෆිල්ම්ස් මෙතන ශෙයාර් කරන එක.. අනිත් අයටත් ඒවා ඩවුන්ලෝඩ් කරන් බලන්න පුලුවන්නෙ එතකොට.. නැත්තම් අලුතින් එන ෆිල්ම් විතරක් බලාගෙන ගියාම පරණ සමහර සුපිරි ෆිල්ම් අපි අතින් මිස් වෙනවනෙ..

    ඒ නිසා ඔයාලට අමතක වෙන්නෙ නැති දඩ ෆිල්ම් තියෙනවනම් අපිත් එක්ක බෙදාගන්න.. තම තමන්ගෙ රසය වෙනස් වුනාට අව්ලක් නෑ.. තමන්ගෙ බොක්කටම දැනුනනම් ඒ ඇති..




    මෙන්න නීතී- :rofl::rofl:


    1.) ඩවුන්ලෝඩ් ලින්ක්ස් දානවනම් ඒ දාන කෙනා කැමතිනම් දාගත්තැකි.. ලින්ක්ස් දාන්නම කියල එකක් නෑ..

    2.) ෆිල්ම්ස් දානකොට ෆිල්ම් පෝස්ටර් එක විතරක් භාවිතා කරන්න ඕනේ..

    3.) කලින් දාපු එකක් ආයෙ දාන්නෙ නැතුව ඉන්නවනම් හොදයි..



    ඔන්න එහෙනම් මංම පටාන් ගත්ත..


    49259.jpeg


    5ee8bd42c58b3ce09ac54bad7ccc4c5c.jpg


    The-Shawshank-Redemption1.jpg


    imgThe%20prestige1.jpg


    nishabd.jpg


    notebook.jpg


    220px-Dragmetohell.jpg


    0399b30521850222d997ed360bda9108.jpg


    live_free_or_die_hard-10451.jpg


    5d147eb3cd69e0b1c72a067a98beaae6.jpg


    harold-and-kumar_11.jpg
    [/IMG]

    johnny-english-reborn01.jpg





    තව දානව.. තව දානවා.. ඔය ඔක්කොම සුපිරි.. එලකිරි ෆිල්ම් ටිකක්.. ඔන්න එහෙනම් උබලත් පටාන් ගනිල්ල..
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113

    හ්ම්ම්.. ෆිල්ම් එකනම් හොදා.. කියන්න තරම් විශේෂයක් නෑ.. කම්මැලි නැතුව අවසාන තප්පරේ වෙනකන් බලන් ඉන්න පුලුවන්

    :yes::yes::yes: