බලපු හොදම Movies (English, Sinhala, Hindi, Tamil)

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ඔයාලා බලලා තියෙන හොදම Movies මෙතන පෝස්ට් කරමු නේද. EK එකේ අනිත් අයට Movie එකක් Select කරගන්න ඒක උදව්වක් වේවි.

    English, Sinhala, Hindi, Tamil

    මේ categories වලින් වෙන වෙනම දැම්මනම් හොදයි

    ඔන්න එහෙනම් මුලින්ම මමම දාන්නම්කෝ ..


    English - A walk to remember, fast & furious collection, The hangover 1/2, Another Cinderella story

    Sinhala - සිරි පැරකුම්

    Hindi - Aashiqui 2, force

    Tamil - Magadheera, moondru


    Share your choices too :yes: :yes:

    hate to break this to you bro
    you haven't watched English movies :(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    මම බලපු හොඳම ඉංග්‍රිසි ෆිල්ම්ස්.

    1.Interstellar-
    2.The Prestige
    3.Batman Trilogy(Batman Begins,Dark Knight,Dark Knight Rises)
    4.Inception.
    (ඉහත කිව්ව සෙරම ෆිල්ම්ස් ක්‍රිස්ටොපර් නොලාන්ගෙ ෆිල්ම්ස්.
    මන් පොරගෙ ෆිල්ම් වලට විශේෂ කැමැත්තක් දක්වනවා)

    5.Saving Private Ryan (මම බලපු හොඳම යුධ ෆිල්ම් එක වෙනස්ම කතවක්. )
    6.The Davinci Code.(ආන්දොලනාත්මක චිත්‍රපටයක් .රටවල් ගොඩක ප්‍රසිද්ධ ප්‍රදර්ශනය තහනම් කළා. ලංකාවත් අයත්. හේතුව යෙසුස්වහන්සෙට අපහසයක් වෙන චිත්‍රපටයක් යැයි ලොක ක්‍රිස්තියානි සංගම් වලින් සහ ක්‍රිස්තු භක්තිකයන්ගෙන් එල්ල වෙච්ච විරොධතාව )
    7.Angels and Demons.(ආගම සහ විද්‍යාව අතර පුරාන යුරොපෙ ඉඳන් පැවත එන ගැටුම මෙකෙන් පිළිඹිබු වෙනවා )
    8.Titanic (මගෙ ජීවිතෙ ටී වීකෙ රැ එළිවෙනකන් බලපු පලවෙනි ෆිල්ම් එක.
    බැළුවෙ 3 වසරෙදි :P:P)
    9.The Avatar (ෆිල්ම් එකෙ තිබ්බ වී එෆ් එක්ස් වලින් මවපු සුන්දර පරිසරය නිසා )
    10.District 9 (වෙන එව්වායෙ මීනිස්සු එලියන්ස්ලාට වික්ටිම්ස්ලා වෙනවා. මෙකෙ එලියන්ස්ලා මිනිස්සුන්ට වික්ටිම්ස්ලා වෙලා ඉන්න සීන් එකක්. ටිකක් යථාර්ථවාදි කතාවක්. )

    තව තියෙනවා මතක් වෙන්නෙ නැහැ.

    සිංහල එව්වා නම් මන් බලපු හොඳම ෆිල්ම් එක "මචං " චිත්‍ර පටය විතරයි. අනෙක් එව්වා නම් ගන්න දෙයක් නැහැ .

    හින්දි එව්වායෙන් නම්
    1.3 Idiots
    2.Taare Zameen Paar
    3.Chennai Express (ඔව් ගොන් පාර්ට් තමා එත් මොකක්දො කරුමෙකට මට එකෙ ගතියක් පෙනවා )
    4.Fan





    ටැමිල් නම් බලන්නෙ නැහැ.
    දැන් නම් හින්දි බලන්නෙත් නැහැ
    ඉංග්‍රීසි විතරයි ඒකත් තොරාගත් කිහිපයක් .