සිංහල නං මචං ෆිල්ම් එක. කර්ම ෆිල්ම් එක.
ඉංග්‍රීසි නං සැහෙන්න තියෙනවා. ඒවායින් තමුන්ගේ ජිවිත කාලයේ නැරඹිය යුතුම චිත්‍රපටි 3ක් මම හදුන්වා දෙන්න කැමති.
1 The.Departed.2006
2 Blood Diamond (2006)
3 127 Hours (2010)

මේකනම් පට්ට. Airport එකේ seen එක මතක් වෙනකොට තාමත් හිනා යනවා.![]()
![]()

Brave Hart
![]()
මම බලපු හොඳම movies වලින් එකක් , IMDB Rating 8.4/10
මේක scotland බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා තිබුන කාලයේ කතාවක් . විලියම් වොලස් ගේ බිරිඳව බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මරා දමනවා, එකට පලිය ගන්න මුළු scotland වලම කැරලිකාරයෝ එකතු කරගෙන බ්‍රිතාන්‍ය හමුදාව විනාශ කරලා . රට නිදහස් කරගන්න හදන සටන තමයි මේකේ කතාව.
Direct Download links ඕනේ නම් PM එකක් දාන්න

නැහැ යාළුවා ,,,තහනම් කලේ නැහැ බන් Tv එකෙත් පෙන්නුවා
English - A walk to remember, The hangover ,The Dictator (2012),The Shawshank Redemption,The Dark Knight ..................
Sinhala - මචං
Hindi - 3 idiots

සිංහල : මචං
English : 127 Hours, Thousand words, තව ගොඩක් තියෙනවා
හින්දි : Supirima eka Delhi Belly aya 3 ඉඩියට්ස්, Talaash, Kabhi Alwida Na Kehena,
hindi - jab tak hai jaan, force, comondo
sinhala - colour, abha
english - 6 bulets

