බලමුද ආයුෂ කොහොමද කියල

බලමුද ආයුෂ කොහොමද කියල

මේකෙන් පුලුවන් තම තමන්ගෙ Hard Disk එකේ:oo: නෑ නෑ.. තම තමන්ගෙ කිවුවෙ තම තමන්ගෙ කොම්පූටර් වල Hard Disk එකේ,, පොඩි තත්ව පරික්ෂාවක් වගේ එකක් කරගන්න:yes:
මේකෙ නම සහ විස්තර

ඕකෙ Pro එක €33 ක් විතර වෙනව.:baffled: EK කොල්ලො ඉතින් සල්ලි දීලමනෙ Softwares ගන්නෙ:rofl: ඒ හින්ද අදට විතරක් Free එක බාගන්ටලකෝ :P
පහලින් බාගන්න

************************************
කස්ටිය චැක් කොරල snap එකක් කාරිය දාගෙන යමු එහෙනම්

11.gif
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;14947139 said:
    ඇයි උබේ එකත් යන්න ලගයිද:dull:
    ඕක ඉතින් හරියටම හරිද කියල බලන්න වෙන්නෙ තව ටික දවසකින් තමා බං :baffled:

    ඕක නම් කොහොමද දන්නෙ නෑ..
    මම පාවිච්චි කලේ මේක..

    http://www.hdsentinel.com/

    දවසක් හාඩ් එකක් චෙක් කළා ඕකෙන් හෙල්ත් ක්‍රිටිකල්..
    මම ජෝකට අරං හිටිය බොරු කියල :rofl:
    හුකා සතියෙන් අනිච්චාවත සංකාරා උනා :dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    චිරි චිරි වැස්ස;14947139 said:
    ඇයි උබේ එකත් යන්න ලගයිද:dull:
    ඕක ඉතින් හරියටම හරිද කියල බලන්න වෙන්නෙ තව ටික දවසකින් තමා බං :baffled:
    :yes::D Ow oi ehamai kiyala kiyanne mage use karana hard giyata kamak nae external ewa yanne nethuwa ane ehama wunoth maha vinasayak :baffled::oo::oo:
    Meka Boruda ban :(
    :oo:
    ඕක නම් කොහොමද දන්නෙ නෑ..
    මම පාවිච්චි කලේ මේක..

    http://www.hdsentinel.com/

    දවසක් හාඩ් එකක් චෙක් කළා ඕකෙන් හෙල්ත් ක්‍රිටිකල්..
    මම ජෝකට අරං හිටිය බොරු කියල :rofl:
    හුකා සතියෙන් අනිච්චාවත සංකාරා උනා :dull:
    KO balanna crack ekak deepan :frown:
     
    Meka Boruda ban :(

    :dull::dull::dull:
    ඕක නම් කොහොමද දන්නෙ නෑ..
    මම පාවිච්චි කලේ මේක..

    http://www.hdsentinel.com/

    දවසක් හාඩ් එකක් චෙක් කළා ඕකෙන් හෙල්ත් ක්‍රිටිකල්..
    මම ජෝකට අරං හිටිය බොරු කියල :rofl:
    හුකා සතියෙන් අනිච්චාවත සංකාරා උනා :dull:

    එහෙනම් ඕක එපා බං.:no: මේක මැරෙන දවසක මැරුනාවෙ.:( හරියටම මැරෙන කාලෙ දැනගත්තට පස්සෙ මට ඒ වෙනකම් නින්ද යන එකක් නෑ බං:sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;14947171 said:
    :dull::dull::dull:


    එහෙනම් ඕක එපා බං.:no: මේක මැරෙන දවසක මැරුනාවෙ.:( හරියටම මැරෙන කාලෙ දැනගත්තට පස්සෙ මට ඒ වෙනකම් නින්ද යන එකක් නෑ බං:sorry:

    මගෙ එකට නම් තව කල් තියනව :cool::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරි වැස්ස;14947056 said:
    මගෙ හාර්ඩ් එක කූරිය ගහන්න ලගයි කියහන්කො:sorry::sorry::sorry:


    ඇත්තටම ලොකු සතුටක් දැනුණෙ සහෝ.. හෙට අනිද්දටම කෙලවිලා යන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා..:yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;14947190 said:

    තොගෙ හාර්ඩ් disk එක අලුත් එකක් ද ? නැත්තම් උබේ කොම්පීටරේ ඔන් කරන්නෙම නැද්ද වැඩිය.. 80 days :oo: