බලමුද ආයුෂ කොහොමද කියල
මේකෙන් පුලුවන් තම තමන්ගෙ Hard Disk එකේ
නෑ නෑ.. තම තමන්ගෙ කිවුවෙ තම තමන්ගෙ කොම්පූටර් වල Hard Disk එකේ,, පොඩි තත්ව පරික්ෂාවක් වගේ එකක් කරගන්න
මේකෙ නම සහ විස්තර
ඕකෙ Pro එක €33 ක් විතර වෙනව.
EK කොල්ලො ඉතින් සල්ලි දීලමනෙ Softwares ගන්නෙ
ඒ හින්ද අදට විතරක් Free එක බාගන්ටලකෝ 
පහලින් බාගන්න
************************************
කස්ටිය චැක් කොරල snap එකක් කාරිය දාගෙන යමු එහෙනම්

Last edited:

Ow oi ehamai kiyala kiyanne mage use karana hard giyata kamak nae external ewa yanne nethuwa ane ehama wunoth maha vinasayak 
මේක මැරෙන දවසක මැරුනාවෙ.