චිරි චිරි වැස්ස;14949576 said:දානෙ කියපන්
meeta tika kalekata kalin mozilla kiwwa thoge PC ekata hena gahapiya kiyala peya 2k 3k giye ne sirawatama akunak wedila Mother board ekai power unit ekai pichchunaeth hard eka beruna. sirama seen ekak. mata okawa maran kanna kenthi e dawas wala.

මටත් ඔය සෙතේ වුනා බං අර හිවල් පෝතකය හෙන ගහ කියලා. දවස් කීයද ගියේ.... ජීවිතේට අකුණු වදින් නැති අපේ දිහාට එකක් ඇද්දා කිව්වම
චිරි චිරි වැස්ස;14947123 said:අලි හු*** බලල් මයිල් කිවුවලු
![]()
හොදවෙලාවට වැඩිය කවුරුත් දැක්කෙ නෑ

