බලයට_පෙරේත_නැහැ කිව්වා නේද?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒක හරි කෙලියක්නෙ :angry: උන්ගෙ අම්ම වුනා කියල අපි මොකටද මේකිව දිනවන්නෙ :angry: ඊලඟට අපේ තාත්තවත් දිනවන්න කියයි. අපේ ආච්චි අපේ සීය අපේ බල්ල :angry: ගිහිං අම්මට මෙව්ව කරගන්න කියහං බං රෙද්ද :angry:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක හරි කෙලියක්නෙ :angry: උන්ගෙ අම්ම වුනා කියල අපි මොකටද මේකිව දිනවන්නෙ :angry: ඊලඟට අපේ තාත්තවත් දිනවන්න කියයි. අපේ ආච්චි අපේ සීය අපේ බල්ල :angry: ගිහිං අම්මට මෙව්ව කරගන්න කියහං බං රෙද්ද :angry:

    sabhawata illanawada satalite?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මඩක් වෙන්ඩ ඇති බන්...ප්‍රාදේශීය සබාවට ඉල්ලන එකක් නැ චන්ද්‍රිකා..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    mahinda thawa hondai. parlimentu illuwe :lol:
    meka aththa nam, sirawatama meyata chande deida ban minissu :eek:

    මීට වඩා අන්ත උන්ට ඡන්දෙ දෙන මහජනතාවක් බං මේ රටේ ඉන්නෙ :sorry: අගේට ඡන්ද ගන්නව :sorry: