බලය තියෙන තැන දන්නැති රනිල්

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    “අනුර පිටිපස්සේ ඉඳන් ටිල්විනා තමයි රූකඩ නටවන්නේ.. එහෙම නැතුව පාර්ලිමේන්තුවෙන් රට පාලනේ කරන්න..” කියලා මේ කියන්නේ කියලවත් තේරෙන්නේ නෑනේ මේ ජෙප්පොන්ට.. 🥴 තව කොහෙද ඉතින්..
    "අයියගෙන් අහලා කියන්නම්" කියන ගූ පොන්සියෙක්ට පුක දුන්න බල්ලො දැන් දෙන ටෝක්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    රනිල් ජනාධිපති වෙලා අවුරුදු දෙකෙන් ලාබ ලබපු ආයතන බංකොලොත් කරලා දාලා. රනිල් රට බංකොලොත් කරළු :lol: :lol::lol:

    උදේ ඉඳන් පැල වත්තේ ඩෝබියෝ දාලා පළු ඇරපු CEB එකයි, හමුදාවයි, මාර්ග සංවර්ධන අධිකාරියයි, කළමනා කරන්න සෙට් එකයි හිටියේ නැත්තම් මුන්ගේ පුකත් නෑ. උන් අවුරුදු පහක වැඩ දවස් තුන හතෙරෙන් කෙරුවා... ඒ උනාට කිවේ නම් හොරු හොරු, මුන් එක්ක වැඩ කරන්න බෑ කියලා.​

    • Haha
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    "අයියගෙන් අහලා කියන්නම්" කියන ගූ පොන්සියෙක්ට පුක දුන්න බල්ලො දැන් දෙන ටෝක්

    කෝ පෙන්නපන් කාටහරි දුන්න තැනක්.. එක එකාට පුක දෙන එක උඹලගේ රස්සාව වුනාට අපිට එහෙම නෑ..
     
    • Haha
    Reactions: Inigo Montoya

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    “අනුර පිටිපස්සේ ඉඳන් ටිල්විනා තමයි රූකඩ නටවන්නේ.. එහෙම නැතුව පාර්ලිමේන්තුවෙන් රට පාලනේ කරන්න..” කියලා මේ කියන්නේ කියලවත් තේරෙන්නේ නෑනේ මේ ජෙප්පොන්ට.. 🥴 තව කොහෙද ඉතින්..
    අඩෝ දැන් සති දෙකකට කලින් කිව්ව නේද ගෙනැල්ලා තියෙන්නේ නව ලිබරල් අයවැයක් කියලා???

    එතකොට ටිල්වින් නව ලිබරල් ද???
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,128
    13,810
    113
    35
    Spain
    අඩෝ දැන් සති දෙකකට කලින් කිව්ව නේද ගෙනැල්ලා තියෙන්නේ නව ලිබරල් අයවැයක් කියලා???

    එතකොට ටිල්වින් නව ලිබරල් ද???
    කොමියුනිස්ට් දරහැව එන්නේ නවලිබරල් කියාගෙන, ඕකුන් ලිබරල් නෙවෙයි, අවජාතක වේසිගෙ පුත්තු.
     
    • Haha
    Reactions: supun_sg

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොමියුනිස්ට් දරහැව එන්නේ නවලිබරල් කියාගෙන, ඕකුන් ලිබරල් නෙවෙයි, අවජාතක වේසිගෙ පුත්තු.
    ද කුණු ඉවුරේ අය තමයි කිව්වේ නව ලිබරල් අයවැයක් කියලා... ජෙප්පෝ නෙවෙයි...