බලය නැතිව මහින්දට පිස්සු වගේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බලය නැතිව මහින්දට පිස්සු වගේ

එදා ප්‍රභූවරුන් ලස්සන නෝනාවරුන් සහ 5000ක සෙබලුන් වට කරගෙන හිටපු මහින්ද අද මැදමුලානේ මීහරක් වැනි බයියන් පිරිසක් වටකරගෙන කිසිම වැඩක් නැතිව සිට්ටිම ගැන දැඩි සිත් වේදනාවෙන් සිටින බවට ආරංචි වේ.එදා තිබුන පිලිගැනීම අද නැත. එද තිබුන මහෝෂාක්‍ය විලාසය අද නැත.අද බලු වී ඇත.අද ගමනක් බිමනක් යන්න හෙලිකොප්ටර් නැත.වාහන සීයක් නැත. නොමිලේ පැට්‍රොල් නැත.පැරදුන නිසා ඉතාම ලැජ්ජාවෙන් සිටී.විටෙක අඩයි.තවත් මොහොතක පොලවේ පස් කයි.ආපහු මැදමුලන බඩු පොලොවේ ගසයි.මේවා දකින බය්යො සහ බයිදෙනුන්ද හඬා වැලපේ.මැදමුලානේ සිංහය බලු වී ඇත. එදා තිබුන මේකප් අද නැත.අද තමන්ට ‍රැවුල සහ කොන්ඩය ඩයි කරගන්නට සිදුව ඇත.
තමන්ගේ කුරුස ආගමික බිරිඳ සතු‍ටු කරන්නට රටට ගෙනාපු පෝප් වහන්සේ හමු වීමට දැන් බැරිය.මොකද ලැජ්ජාව නිසා එලියට එන්න බැරිය.පෝප් ගනන් ගන්නේ අලුත් ජනාධිපතිය.අගැමතිය.බෞද්ධ රටක කුරුස සෙල්ලම් කරන්න ගොස් බෞද්ධ දෙවිවරු රාජපක්ෂට නියම දඩුවම් දී ඇත.මොන යූන්පි ආන්ඩුවක්වත් ජනපති කෙනෙක්වත් වතිකානුවට දන නමා නැත.අප වදින්නේ ඉන්දියාවේ බුද්ධගයාවටය.කුන්තකයේ ඉන්න ව‍ටු යක්ෂායටද පෝප් ඇලජික්ය.මහින්දට නියමට කෙලවී ඇත.යලිත් බලය ගැනීම හුදු සිහිනයකි.රාජපක්ෂලා කරපු දේවල් සන්ධානේ ඇමතිවරු දනිති.නාමල්ට හෙටක් නැත.කොටින්ගේ විකිනූ රත්තරන් එලියට හෙලිදරව් වෙමින් ඇත.ගහපු කොමිස් කරපු ජඩ කම් හෙලි වෙනු ඇත .මහින්දට කඩේ ගිය ප්‍රශස්ති දුන්න අයිටීඑන් රූපවාහිනි,සිලුමින දැන් සියලු නව නින්දා නිග්‍රහා මැදමුලන මහින්දට එරෙහිව වපුරවමින් සිටී.ශිරන්ති බලය නැතිව මූන කලු කරගෙනය.පූතාලා ආගිය තැනක් නැත.මැදමුලන කුඩා ගෙඩ්දර පඩයක් අරින්නටවත් ඉඩක් නැත.එයද වටේ ඉන්න බයියන්ට ඇසෙනු ඇත.රාජපක්ෂ මේ රට ලෙයින් සහ යකඩෙන් පාලනය කල යුගය නිමාවිය.දැන් නිකන්ම නිකන් බයියෙක්ය.බයියන්ගේ බයියෙක්ය.මහා න්රජා බයි රජා විය.ගුඩ් බායි බයි රජානෝ.බායි බායි බායි
 
dinasiri

Member
Jul 3, 2013
17
6
3
මහින්දගේ නිහතමානි නික්ම යාම නිසා ගලේ පහරු බළලුන් සේ අනාත වී සිටින මොවුන් හමුදා කුමන්ත්රණ බේගලයක් ගෙනත් ඒ නිරුවත වහ ගන්නට ට්රයි කරයි. හැබයි එහෙම එක්ක් තිබුනානම් ඒ බව ඉස්සෙලම කියන්නේ රනිල් ය.
තමාට මහින්ද ආරාධනා කලබවත් ඉන් අනතුරුව සාකච්චා කල බවත්, මහින්ද යුද්ධය දිනා දීමේ ගෞරවය කිසිදා නොමැකෙන බවත් කී රනිල් මේ තක්කඩි කියන කුමන්ත්රණ කතා කිසිවක් කිවේ නැත. අනික මේ ගොබ්බයින්ට ඇමරිකාව, eu සහ un නිවේදන වල මහින්දට කරන ලද අගය කිරීම කාලා ඉන්න බැරිය.
ඒ ඔක්කොටම වඩා මහින්ද භීතිය වපුරා කැඩූ ජන්දදායකින්ම " කෝ බන් උඹලා එහෙම කිව්වට මහින්ද ඔය ප්රතිපල එන්නත් කලින් ගියේ " යැයි අසද්දී කාල ඉන්නට බැරිය. ඔය හමුදා කුමන්ත්රන කතා එන්නේ ඒ හෙළුව වසා ගන්නටය.
 
  • Like
Reactions: coolkasun

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බොරු දාන්න එපා වේසියේ , ගිය මිනිහට ඔහෙ ඉන්න දියන්කෝ.
     
    dinasiri

    Member
    Jul 3, 2013
    17
    6
    3
    [SIZE="7"]මහින්දගේ නිහතමානි නික්ම යාම නිසා ගලේ පහරු බළලුන් සේ අනාත වී සිටින මොවුන් හමුදා කුමන්ත්රණ බේගලයක් ගෙනත් ඒ නිරුවත වහ ගන්නට ට්රයි කරයි. හැබයි එහෙම එක්ක් තිබුනානම් ඒ බව ඉස්සෙලම කියන්නේ රනිල් ය.
    තමාට මහින්ද ආරාධනා කලබවත් ඉන් අනතුරුව සාකච්චා කල බවත්, මහින්ද යුද්ධය දිනා දීමේ ගෞරවය කිසිදා නොමැකෙන බවත් කී රනිල් මේ තක්කඩි කියන කුමන්ත්රණ කතා කිසිවක් කිවේ නැත. අනික මේ ගොබ්බයින්ට ඇමරිකාව, eu සහ un නිවේදන වල මහින්දට කරන ලද අගය කිරීම කාලා ඉන්න බැරිය.
    ඒ ඔක්කොටම වඩා මහින්ද භීතිය වපුරා කැඩූ ජන්දදායකින්ම " කෝ බන් උඹලා එහෙම කිව්වට මහින්ද ඔය ප්රතිපල එන්නත් කලින් ගියේ " යැයි අසද්දී කාල ඉන්නට බැරිය. ඔය හමුදා කුමන්ත්රන කතා එන්නේ ඒ හෙළුව වසා ගන්නටය.
    [/SIZE]
     
    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9

    zz
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මහින්දගේ නිහතමානි නික්ම යාම නිසා ගලේ පහරු බළලුන් සේ අනාත වී සිටින මොවුන් හමුදා කුමන්ත්රණ බේගලයක් ගෙනත් ඒ නිරුවත වහ ගන්නට ට්රයි කරයි. හැබයි එහෙම එක්ක් තිබුනානම් ඒ බව ඉස්සෙලම කියන්නේ රනිල් ය.
    තමාට මහින්ද ආරාධනා කලබවත් ඉන් අනතුරුව සාකච්චා කල බවත්, මහින්ද යුද්ධය දිනා දීමේ ගෞරවය කිසිදා නොමැකෙන බවත් කී රනිල් මේ තක්කඩි කියන කුමන්ත්රණ කතා කිසිවක් කිවේ නැත. අනික මේ ගොබ්බයින්ට ඇමරිකාව, eu සහ un නිවේදන වල මහින්දට කරන ලද අගය කිරීම කාලා ඉන්න බැරිය.
    ඒ ඔක්කොටම වඩා මහින්ද භීතිය වපුරා කැඩූ ජන්දදායකින්ම " කෝ බන් උඹලා එහෙම කිව්වට මහින්ද ඔය ප්රතිපල එන්නත් කලින් ගියේ " යැයි අසද්දී කාල ඉන්නට බැරිය. ඔය හමුදා කුමන්ත්රන කතා එන්නේ ඒ හෙළුව වසා ගන්නටය.

    Ranil kohomada ehema kiyanne? e media conference eka wele mahinda mahaththaya thamai rate janadhipathi ... :angry::angry:
     
    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    ජනාධිපති වෙලා ඉඳලා බලය නැති වුනාම වෙන්නේ අර ප්‍රකෝටිපතියෙක් එක පාරම හිගන්නෙක් වුනාම ඇතිවෙන දුක සහ සන්තාපය ඇති වෙනවා.දෙයියෙක් වගේ සලකගෙන හිටපු එකා බල්ලෙක් වගේ වෙනවා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    2015_01_11_154009.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    මඩ නොගහ හිටහන් බන්. උබ පාප් තුමාව මේතනට ගාව ගන්න එපා. මම නම් බෞද්ධ. ඒත් කතොලික අයට පාප් තුමාව වටිනවා.
    කතොලික අයගේ විශ්වාසය පිලිගන්නේ නැත්නම්, ගරු කරලා පැත්තකට වෙමු. කොටවන්න එපා :no: