බලය නැතිව මහින්දට පිස්සු වගේ
එදා ප්රභූවරුන් ලස්සන නෝනාවරුන් සහ 5000ක සෙබලුන් වට කරගෙන හිටපු මහින්ද අද මැදමුලානේ මීහරක් වැනි බයියන් පිරිසක් වටකරගෙන කිසිම වැඩක් නැතිව සිට්ටිම ගැන දැඩි සිත් වේදනාවෙන් සිටින බවට ආරංචි වේ.එදා තිබුන පිලිගැනීම අද නැත. එද තිබුන මහෝෂාක්ය විලාසය අද නැත.අද බලු වී ඇත.අද ගමනක් බිමනක් යන්න හෙලිකොප්ටර් නැත.වාහන සීයක් නැත. නොමිලේ පැට්රොල් නැත.පැරදුන නිසා ඉතාම ලැජ්ජාවෙන් සිටී.විටෙක අඩයි.තවත් මොහොතක පොලවේ පස් කයි.ආපහු මැදමුලන බඩු පොලොවේ ගසයි.මේවා දකින බය්යො සහ බයිදෙනුන්ද හඬා වැලපේ.මැදමුලානේ සිංහය බලු වී ඇත. එදා තිබුන මේකප් අද නැත.අද තමන්ට රැවුල සහ කොන්ඩය ඩයි කරගන්නට සිදුව ඇත.
තමන්ගේ කුරුස ආගමික බිරිඳ සතුටු කරන්නට රටට ගෙනාපු පෝප් වහන්සේ හමු වීමට දැන් බැරිය.මොකද ලැජ්ජාව නිසා එලියට එන්න බැරිය.පෝප් ගනන් ගන්නේ අලුත් ජනාධිපතිය.අගැමතිය.බෞද්ධ රටක කුරුස සෙල්ලම් කරන්න ගොස් බෞද්ධ දෙවිවරු රාජපක්ෂට නියම දඩුවම් දී ඇත.මොන යූන්පි ආන්ඩුවක්වත් ජනපති කෙනෙක්වත් වතිකානුවට දන නමා නැත.අප වදින්නේ ඉන්දියාවේ බුද්ධගයාවටය.කුන්තකයේ ඉන්න වටු යක්ෂායටද පෝප් ඇලජික්ය.මහින්දට නියමට කෙලවී ඇත.යලිත් බලය ගැනීම හුදු සිහිනයකි.රාජපක්ෂලා කරපු දේවල් සන්ධානේ ඇමතිවරු දනිති.නාමල්ට හෙටක් නැත.කොටින්ගේ විකිනූ රත්තරන් එලියට හෙලිදරව් වෙමින් ඇත.ගහපු කොමිස් කරපු ජඩ කම් හෙලි වෙනු ඇත .මහින්දට කඩේ ගිය ප්රශස්ති දුන්න අයිටීඑන් රූපවාහිනි,සිලුමින දැන් සියලු නව නින්දා නිග්රහා මැදමුලන මහින්දට එරෙහිව වපුරවමින් සිටී.ශිරන්ති බලය නැතිව මූන කලු කරගෙනය.පූතාලා ආගිය තැනක් නැත.මැදමුලන කුඩා ගෙඩ්දර පඩයක් අරින්නටවත් ඉඩක් නැත.එයද වටේ ඉන්න බයියන්ට ඇසෙනු ඇත.රාජපක්ෂ මේ රට ලෙයින් සහ යකඩෙන් පාලනය කල යුගය නිමාවිය.දැන් නිකන්ම නිකන් බයියෙක්ය.බයියන්ගේ බයියෙක්ය.මහා න්රජා බයි රජා විය.ගුඩ් බායි බයි රජානෝ.බායි බායි බායි