බලය බෙදීම ඇරඹේ | Devolution begins

Wal Bada

Well-known member
  • බලය බෙදීම ඇරඹේ | Devolution begins

    මේක මරු කතාවක්. කියවලම බලන්නකෝ!

    Devolution_characters.jpg

    බලය බෙදීම ඇරඹේ | Devolution begins

    රූපවාහිණියේ ශබ්දය නිසා මම සාලයට විත් බැලීමි. රාජපක්ෂ ආණ්ඩුව බලය බෙදන බවට කරන නිල ප්‍රකාශය කියවමින් සිටියි. ඒ අනුව බොහෝ කලක් තිස්සේ සමහර අයවලුන් බලා සිටි බලය බෙදීමේ සිහිනය සැබෑ වී තිබේ. පොලිස්, ඉඩම් හා අධිකරණ බලතල සහිතව කෙරෙන මේ බලය බෙදීම ෆෙඩරල් රාජ්‍යයකට බොහෝ කිට්ටුවට ලංකාව ගෙන එන බව ජනපත් ප්‍රකාශ කළේය. රතිඤ්ඤා හඬ ඇසිණි. බියොන්ඩ් ෆ්‍රේම්, ටැබූ සබ්ජෙක්ට්ස්, ඇට මැස්සන් දෙදෙනා, පුලස්ති, රාමචන්ද්‍ර, කණ්ඩුල සහ බූන්දි නඩයේ බ්ලොග් කරුවෝ ප්‍රීතියෙන් ඇළලී ගොසිනි. චම්පික රණවකලා, අතුරලියේ රතනලා, නලීන් සිල්වලා මුළු ගැනී ඇත. වික්‍රමබාහුට, ජයලත් ජයවර්ධනට සහ දීප්ති කුමාරට මල් මාලයක් දමා පිළි ගන්නා ලද්දේ ඩලස් විසිනි. මේ තීරණය ඇසීමෙන් හටගත් කම්පනයෙන් ගුණදාස අමරසේකර පෙරදින රාත්‍රියේ හෘදයාබාධයකින් මිය ගිය පුවතද “නිව්ස් බාර්” එකේ දක්නට ලැබිණ. මුළු රටේම ප්‍රශ්න විසඳී සුඛිත මුදිත වන බවට ඉහත බ්ලොග් වල ලිපි පිරී යමින් පැවතිනි. කෙසේ හෝ බලය බෙදීම සිදු විණි. දැන දමිළ ජනතාවට තිබූ ඓතිහාසික ප්‍රශ්ණයට විසඳුම් ලැබී ඇත.

    දිගටම කියවන්න >>

    ලංකාවට බලය බෙදීමක් ඕනය කියල ඔයගොල්ලො හිතනවද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    බලය බෙදීමක් අවශ්‍ය නැහැ. නමුත් රටේ නීතිය ජාති බේදයකින් තොරව නිවැරදිව ක්‍රියාත්මක විය යුතුයි. හැමෝම අන්‍ය ජාතීන්ට ගරු කරන්න ඉගෙන ගත යුතුයි.
    ඒ වගේම රටේ ප්‍රධාන භාෂාව හැමෝම ඉගෙන ගන්නවනං හොඳයි. මොකද ප්‍රංශෙ ඉපදිලා ප්‍රංශ කථා කරන්න බැරි නම් ඒක ප්‍රංශ කාරයන්ගෙ වැරද්ද නෙමෙයි
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බලය බෙදීමක් අවශ්‍ය නැහැ. නමුත් රටේ නීතිය ජාති බේදයකින් තොරව නිවැරදිව ක්‍රියාත්මක විය යුතුයි. හැමෝම අන්‍ය ජාතීන්ට ගරු කරන්න ඉගෙන ගත යුතුයි.
    ඒ වගේම රටේ ප්‍රධාන භාෂාව හැමෝම ඉගෙන ගන්නවනං හොඳයි. මොකද ප්‍රංශෙ ඉපදිලා ප්‍රංශ කථා කරන්න බැරි නම් ඒක ප්‍රංශ කාරයන්ගෙ වැරද්ද නෙමෙයි

    10000000% ක්ම:yes::yes: හරි!!!
     
    Wal Bada

    Well-known member
  • බලය බෙදීමක් අවශ්‍ය නැහැ. නමුත් රටේ නීතිය ජාති බේදයකින් තොරව නිවැරදිව ක්‍රියාත්මක විය යුතුයි. හැමෝම අන්‍ය ජාතීන්ට ගරු කරන්න ඉගෙන ගත යුතුයි.
    ඒ වගේම රටේ ප්‍රධාන භාෂාව හැමෝම ඉගෙන ගන්නවනං හොඳයි. මොකද ප්‍රංශෙ ඉපදිලා ප්‍රංශ කථා කරන්න බැරි නම් ඒක ප්‍රංශ කාරයන්ගෙ වැරද්ද නෙමෙයි
    Patta uththarea
     
    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    බලය බෙදීමක් අවශ්‍ය නැහැ. නමුත් රටේ නීතිය ජාති බේදයකින් තොරව නිවැරදිව ක්‍රියාත්මක විය යුතුයි. හැමෝම අන්‍ය ජාතීන්ට ගරු කරන්න ඉගෙන ගත යුතුයි.
    ඒ වගේම රටේ ප්‍රධාන භාෂාව හැමෝම ඉගෙන ගන්නවනං හොඳයි. මොකද ප්‍රංශෙ ඉපදිලා ප්‍රංශ කථා කරන්න බැරි නම් ඒක ප්‍රංශ කාරයන්ගෙ වැරද්ද නෙමෙය

    sira