බලය බෙදීම ඇරඹේ | Devolution begins
මේක මරු කතාවක්. කියවලම බලන්නකෝ!
බලය බෙදීම ඇරඹේ | Devolution begins
රූපවාහිණියේ ශබ්දය නිසා මම සාලයට විත් බැලීමි. රාජපක්ෂ ආණ්ඩුව බලය බෙදන බවට කරන නිල ප්‍රකාශය කියවමින් සිටියි. ඒ අනුව බොහෝ කලක් තිස්සේ සමහර අයවලුන් බලා සිටි බලය බෙදීමේ සිහිනය සැබෑ වී තිබේ. පොලිස්, ඉඩම් හා අධිකරණ බලතල සහිතව කෙරෙන මේ බලය බෙදීම ෆෙඩරල් රාජ්‍යයකට බොහෝ කිට්ටුවට ලංකාව ගෙන එන බව ජනපත් ප්‍රකාශ කළේය. රතිඤ්ඤා හඬ ඇසිණි. බියොන්ඩ් ෆ්‍රේම්, ටැබූ සබ්ජෙක්ට්ස්, ඇට මැස්සන් දෙදෙනා, පුලස්ති, රාමචන්ද්‍ර, කණ්ඩුල සහ බූන්දි නඩයේ බ්ලොග් කරුවෝ ප්‍රීතියෙන් ඇළලී ගොසිනි. චම්පික රණවකලා, අතුරලියේ රතනලා, නලීන් සිල්වලා මුළු ගැනී ඇත. වික්රමබාහුට, ජයලත් ජයවර්ධනට සහ දීප්ති කුමාරට මල් මාලයක් දමා පිළි ගන්නා ලද්දේ ඩලස් විසිනි. මේ තීරණය ඇසීමෙන් හටගත් කම්පනයෙන් ගුණදාස අමරසේකර පෙරදින රාත්‍රියේ හෘදයාබාධයකින් මිය ගිය පුවතද “නිව්ස් බාර්” එකේ දක්නට ලැබිණ. මුළු රටේම ප්‍රශ්න විසඳී සුඛිත මුදිත වන බවට ඉහත බ්ලොග් වල ලිපි පිරී යමින් පැවතිනි. කෙසේ හෝ බලය බෙදීම සිදු විණි. දැන දමිළ ජනතාවට තිබූ ඓතිහාසික ප්‍රශ්ණයට විසඳුම් ලැබී ඇත.
දිගටම කියවන්න >>
ලංකාවට බලය බෙදීමක් ඕනය කියල ඔයගොල්ලො හිතනවද?