බලය බෙදුවම බෝඩර් දානවද ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බලය බෙදුවම බෝඩර් ඒකක් ඒහ‌ෙම දානවද ම‌ොන හරියෙන්ද වැටෙන්නේ ? :lol: ආයේ ඉතින් වීසා ගහල තමයි මේ පැත්තට ගන්නේ :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    XZR6mUT.jpeg
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    උඹෙ අම්මගෙ හුත්තෙ බලය දෙකට බෙදුවම මයිනා එක පැත්තක බල්ලා අනික් පැත්තෙ තමයි දිව දාන්නෙ 🤣🤣🤣
     
    • Haha
    Reactions: hasithayad

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බලය බෙදන විදිහෙන් තමා ඒක තීරණය වෙන්නේ.
    ලංකාවේ යෝජනා කරන ක්‍රමයේ හැටියට බෝඩර් එන්නේ නැහැ.
    උපරිම ගියත් යන්නේ ෆෙඩරල් ක්‍රමයකටනේ.
    (13 වෙනි සංශෝධනය අනුව තියෝරෙටිකලි ලංකාව ෆෙඩරල් තමා.)
    ෆෙඩරල් ක්‍රමයක් වුනත් තියෙන්නේ එක රටක් නිසා බෝඩර් දාන්න හේතුවක් නැහැ.
    අනික අලුතින් එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට ලැබෙන බලතල අනුව තමා
    ඔය ප්‍රශ්නෙට උත්තරේ තීරණය වෙන්නේ.
    ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීම පළාත් සභාවලට කරන්න බලය දුන්නොත් විතරක්
    බෝඩර් තියෙයි.
    හැබැයි එහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මට තියෙන ප්රශ්නේ උතුරු නැගෙනහිරට රනිල පොහොට්ටුුුවෙ උන් එක්ක එකතු වෙලා ෆෙඩරල් දුන්නම ⁣උන් ලබාගත්ත විදේශ ණය ප්රමාණය සීරෝ වෙනවද? උන් ලංකාව ගත්ත ණය ගෙවන්න ඕන නැද්ද ?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උඹෙ අම්මගෙ හුත්තෙ බලය දෙකට බෙදුවම මයිනා එක පැත්තක බල්ලා අනික් පැත්තෙ තමයි දිව දාන්නෙ 🤣🤣🤣
    උබේ අම්මට බල්ලො හිකුවට හරියට හුකලා නැති නිසා තමයි උබ වගේ නමක් නැති අවජාතකයෙක් ඉපදිලා තියෙන්නේ උබ ඒක පිලිගන්නවන‌ේ පොන්න පැටියා :lol:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    මට තියෙන ප්රශ්නේ උතුරු නැගෙනහිරට රනිල පොහොට්ටුුුවෙ උන් එක්ක එකතු වෙලා ෆෙඩරල් දුන්නම ⁣උන් ලබාගත්ත විදේශ ණය ප්රමාණය සීරෝ වෙනවද? උන් ලංකාව ගත්ත ණය ගෙවන්න ඕන නැද්ද ?
    නෑ නෑ. ඇමරිකාව ගනිංකො. ජනපද වලට වෙනම නීති තියෙනවා. ජනපදෙන් ජනපදේට නීති වෙනස්. හැබැයි මධ්‍යම ආණ්ඩුවෙන් ගහන බදු ඔක්කොටම අදාලයි. States වල county තියෙනව. ඒවට වෙනම ෂෙරීෆ්ල, පොලිස් දෙපාර්තමේන්තු තියෙනව. LAPD එක වෙනම ආයතනයක්, NYPD එක වෙනම ආයතනයක්. හැබැයි FBI එක ඔක්කොටම පොදුයි. මෙහෙ නම් CID එක. State law federal law කියල දෙකක් තියෙනව. Federal law එක ඕන පලාතකට අදාලයි. ලංකාවෙ සමහරවිට නැගෙනහිර පලාතෙ හෙල්මට් දැමිල්ල අනිවාර්ය නොවෙන්න පුළුවන්. අපි උනත් මඩකලපුවෙ ගියොත් හෙල්මට් දාන්න ඕන නෑ එතකොට. හැබැයි බදු ගෙවිල්ලෙදි ඔක්කොම එකයි.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔව්. බයියන්ට උතුරට යන්න වෙන්නේ ඇලකින් එතෙරවෙලා
    උතුරට යන්නේ ම‌ොකටද උන්ට වගේ බයියන්ටත් බලය බ‌ෙදයිනේ :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    බලය බෙදුවම බෝඩර් ඒකක් ඒහ‌ෙම දානවද ම‌ොන හරියෙන්ද වැටෙන්නේ ? :lol: ආයේ ඉතින් වීසා ගහල තමයි මේ පැත්තට ගන්නේ :lol:
    Minissu diyawannawa wade border dapu dawasata thamai me rata independent wenne...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    නෑ නෑ. ඇමරිකාව ගනිංකො. ජනපද වලට වෙනම නීති තියෙනවා. ජනපදෙන් ජනපදේට නීති වෙනස්. හැබැයි මධ්‍යම ආණ්ඩුවෙන් ගහන බදු ඔක්කොටම අදාලයි. States වල county තියෙනව. ඒවට වෙනම ෂෙරීෆ්ල, පොලිස් දෙපාර්තමේන්තු තියෙනව. LAPD එක වෙනම ආයතනයක්, NYPD එක වෙනම ආයතනයක්. හැබැයි FBI එක ඔක්කොටම පොදුයි. මෙහෙ නම් CID එක. State law federal law කියල දෙකක් තියෙනව. Federal law එක ඕන පලාතකට අදාලයි. ලංකාවෙ සමහරවිට නැගෙනහිර පලාතෙ හෙල්මට් දැමිල්ල අනිවාර්ය නොවෙන්න පුළුවන්. අපි උනත් මඩකලපුවෙ ගියොත් හෙල්මට් දාන්න ඕන නෑ එතකොට. හැබැයි බදු ගෙවිල්ලෙදි ඔක්කොම එකයි.
    වෙනම රාජ්‍යක් ප්‍රකාශ කරොත් බංකොලොත් මජ්ජම ආණ්ඩුවෙන් ගිහින් කඳුළු ගෑස් ගහන්න තමයි වෙන්නෙ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    වෙනම රාජ්‍යක් ප්‍රකාශ කරොත් බංකොලොත් මජ්ජම ආණ්ඩුවෙන් ගිහින් කඳුළු ගෑස් ගහන්න තමයි වෙන්නෙ
    එහෙම කරන්න තරම් බලයක් උන්ට ලැබෙන්නෙ නෑනෙ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,073
    113
    Mother Earth
    බලය නෙමෙයි බන් බතල බෙදනවා කිව්වේ මිනිස්සුන්ට කන්න නැති නිසා.🤔
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    එහෙම කරන්න තරම් බලයක් උන්ට ලැබෙන්නෙ නෑනෙ?
    බලය ලැබෙන්න ඕනේ නෑ. යුද්ධයක් ආවොත් ඒවට මුහුනදෙන්න හැකියාවක් තියෙනව නම් අද උනත් පුළුවන්. ආණ්ඩුවට රෙවිල ඉන්න වෙලේ මුන් උඩබලන් ඉන්නෙ දෙමල්ලු හොඳ වැඩීද, මෝඩ වැඩියිද කියලා හිතාගන්න බෑ. මුන් එහෙම කරොත් බලවත් රටවල් සේරම වගේ උතුර වෙනම රටක් විදිහට පිලිගන්නවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බලය බෙදුවම බෝඩර් ඒකක් ඒහ‌ෙම දානවද ම‌ොන හරියෙන්ද වැටෙන්නේ ? :lol: ආයේ ඉතින් වීසා ගහල තමයි මේ පැත්තට ගන්නේ :lol:
    නාකි මයිනගෙං අහපං. මේක ගැන සමහර බයියො හෑලි ලියනව ඇති
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    me podi ratata mona federal da banz? oya tamil un hadanne wenama ratak hadaganna, e master plan eke 1st step eka tama federal.