බලය බෙදුවම බෝඩර් දානවද ?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    බලය ලැබෙන්න ඕනේ නෑ. යුද්ධයක් ආවොත් ඒවට මුහුනදෙන්න හැකියාවක් තියෙනව නම් අද උනත් පුළුවන්. ආණ්ඩුවට රෙවිල ඉන්න වෙලේ මුන් උඩබලන් ඉන්නෙ දෙමල්ලු හොඳ වැඩීද, මෝඩ වැඩියිද කියලා හිතාගන්න බෑ. මුන් එහෙම කරොත් බලවත් රටවල් සේරම වගේ උතුර වෙනම රටක් විදිහට පිලිගන්නවා.
    දෙමළුන්ට එහෙම කැහිල්ලක් නෑ බං. වේසපාලුවන්ටයි අමාරුව තියෙන්නේ.
     
    • Love
    Reactions: ruchira55