බලය වෙනුවෙන් 300ක් මරා අදට වසර 3යි.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    බලය වෙනුවෙන් 300කට ජිවිතය අහිමී වී අදට වසර 3යි. පාස්කූ ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වූ සියලු දෙනාට සාදාරනය ඉටු වේවා...!!!! මෙය කල උන්ට සම්බන්ධ උනට සාප වේවා...!

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    560673.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය මොනා කිව්වත් වැඩක් නෑ නාකි සෙට් ඵක තාමත් රාජපක්ෂලගේ වහල්ලු..උන්ට ඕන උන් වගේම අළුත් පරම්පරාවත් දුක් විඳලම මැරිල යන්න.ඵක්කො උන් අළුත් පරම්පරාව ඵක්ක ඉරිසියයි නැත්නම් උන් රාජපක්ෂයගෙ මැජික් පොල්ලට වශී වෙලා..කරන්න තියෙන හොඳම දේ අළුතින් බැඳපු උන් ලංකාවෙ නම් ළමයි හදන්න හිතන්නවත් ඵපා..ඉන්න තරුණ කොල්ලො කෙල්ලො අරාබියට හරි පලයල්ලා.ගිහින් ඵහේ ඉන්න ගමන් වෙන රටකට යන්න ගේම ගහපන්..මේ රට හැදෙන රටක් නෙමෙයි..මෙච්චර කෙලවෙලා තියෙද්දිත් තවත් රාජපක්ෂලට පස්ස දික් කරන උන් ඉන්න රටක අනාගතයක් ගැන මොන හීනද.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    300ක් නොවේ 30000 මැරුවත් උබල අපිට කරන්න දෙයක් නැහැ නේද ?

    පාරවල් හරස්කරලා ගිනිතියල වැඩක් නැහැ ..... ප්‍රාදේශීය දේශපලකයිටවත් දැනෙන දෙයක් කරන්න ඕන
    ------ Post added on Apr 21, 2022 at 8:11 AM