බලය සහ බල මාෆියාව
බලය සහ බලය - ආණ්ඩුව කුමක් උනත් ජනපති මොන චන්ඩියා උනත් බල මාෆියාව හමුවේ ඔවුන්ට කරගත හැකි යමක් නැත.
සාම්පූර් බලාගාරය ප්රමිතියෙන් තොරයි කියූවිට පාටලී චම්පිකට ඇමති කම නැතිවෙනවා මිසක් ප්රමිතිය වෙනස් වන්නේ නැත. ඉන්දියාව හමුවේ ජනපති මහින්ද එලෙස යටත් විය.
අර්ජුන රටේ ක්රිකට් හැදීමට IPL යන්න එපා කියයි. රටට ක්රිඩා කරවා කියන ක්රීඩකයෝ එවිට ගන්නේ මුදලේ පැත්තය. එවිට වන්නේ අර්ජුන මාරු කිරිම මිසක් රට ගැන සිතිම නොවේ. ඉන්දියාව හමුවේ ජනපති මහින්ද එලෙස යටත් විය. ඉන්දියානු කණ්ඩායම ලංකාවට සංචාරයක් සඳහා පැමිනෙයි
අර්ජුන වරාය බදු ගිවිසුමට එරෙහිව කතා කරයි. එවිට වන්නේ අර්ජුන මාරු කිරිම මිසක් රට ගැන සිතිම නොවේ. චීනයට මෛත්රී-රනිල් යටත් වන්නේ එලෙසය.
සති කිපයකට පෙර ඉන්දන මිල වැඩි කිරිමක් ඉල්ලයි. ඒ සමගම CEYPETCO ලාභ ලබන හෙයින් ඉන්දන මිල අඩු කිරිමට සැරසෙයි. එය ඉන්දියාව රිදවීමකි. බාල තෙල් තොගයක් ලංකාව ගෙන්වයි. අර්ජුන IOC තෙල් තොගයක් ප්රතික්ශේප කරයි.ඒ සමගම තෙල් පිරිහදු ක්රියා විරහිත වෙයි. තෙල් බෙදා හැරීමට යොදා ගන්න පරිඝනක යෙදුම බිඳ වැටෙයි. රටේ ඉන්දන හිඟයක් ඇතිවෙයි.
බොහෝ විට ඉදිරියේදි සිදුවන්නේ අර්ජුනගේ ඇමති කමට තට්ටුවීම පමනි. ඉන්පසු ඉන්ධන මිල වැඩි වී සියළු ගැටලු සමනය වනු ඇත. ඉන්දියවට මෛත්රී-රනිල් යටත් වන්නේ එලෙසය.
මෙය බල මාෆියාවේ පැති කීපයක් පමනි - DP