බලල්ලා කොලුවනේ මට වෙච්ච සංගදිය

Nov 7, 2010
14
1
0
බලල්ලා කොලුවනේ මට වෙච්ච සංගදිය

කොළුවනේ මං අබිලිං කුරා කූඹියෙක්ටවත් වරදක් නැති එකා . මං අද කුඹුරෙ වැඩ එහෙම අහවර කොරලා කාලෙකට පස්සෙ ඇවිත් එළකිරි ඩිංගක් එන්න හදනකොට මෙහෙම කුණුහරුපයක් එනවා බොලව්
You have been banned for the following reason:
No reason was specified.
Date the ban will be lifted: Never

:(
:no::frown::baffled::oo::dull:
 
Nov 7, 2010
130
83
0
අබිලිං මාමා;8668524 said:
ආ නෙමෙයි බොල මැස් පෙං මෙඑ සංගදියෙන් ගොඩ එන්න කොරමයක් කියාපියකො

bang korapu ekta gini bidimu
 
Nov 7, 2010
14
1
0
unknown.gif
Asiya මට ප්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවලා බොලව්.හොද කොල්ලෙක්
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ithin ban dan oya uba awith thiyena ID eken hitapanko.

    kalin ID eka ithin GRTZ lokkata thamai apahu denna puluwan.

    uba methana duka kiyagena hada walapunaata apita koranda deyak na abiling maaame.

    Duwa gedara de maaame........?

     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,175
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අබිලිං මාමා;8668570 said:
    ඉතින් බං කින්ග් කොන්ග් කොළුවො සොරි කරා නම් හේතුවක් දෙන්න එපැයි බොල. මං අහවල් එකක් කලාටද එහෙම කලෙ?

    ඒ ගැන නම් දන්නෙ නෑ මාමෙ...මාම මොකක් හරි චාටර් ත්‍රෙඩ් එකක් හෝ පොස්ට් එකක් දාන්න ඇති!:P
     
    Nov 7, 2010
    14
    1
    0
    ඒ ගැන නම් දන්නෙ නෑ මාමෙ...මාම මොකක් හරි චාටර් ත්‍රෙඩ් එකක් හෝ පොස්ට් එකක් දාන්න ඇති!:P
    නැහැ බොලව්. මං මේ නහින දෙහින වයසෙ මොන චාටර් වැඩ ද / හිංගල නමකින් ආපු නිසාළු මෙ බෑණා කියනවා
     
    Nov 7, 2010
    14
    1
    0
    ithin ban dan oya uba awith thiyena ID eken hitapanko.

    kalin ID eka ithin GRTZ lokkata thamai apahu denna puluwan.

    uba methana duka kiyagena hada walapunaata apita koranda deyak na abiling maaame.

    Duwa gedara de maaame........?

    හනෙ මන්දා බොලව් නඩුත් බඩුත් දෙකම හාන්දුරුවන් ගෙ නොවැ
    වරෙන්කො ගොම්මන් වෙලා දුව ගැන කියා දෙන්න
     

    DJ__MAL

    Member
    Dec 21, 2009
    107
    5
    0
    මෑහි තෙල් ටිකක් ගහපන්.ඔව්න් ඔක්කම මෑරිල යන්න