බලලා ඉවර වෙලා මටත් දෙන්න

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක නම් වැදුන මචං.........දරුණුවටම.........රිප්ලයි කරන්න ගත්තට මොනව කියන්නද කියල මටම හිතා ගන්න බෑ........!!!!!
    හංස කවුද බං මේ ඇඩ් එක හදල තියෙන්නේ.........හදපු එකා නං මනුස්සයෙක් වෙන්න බෑ..........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේක නම් වැදුන මචං.........දරුණුවටම.........රිප්ලයි කරන්න ගත්තට මොනව කියන්නද කියල මටම හිතා ගන්න බෑ........!!!!!
    හංස කවුද බං මේ ඇඩ් එක හදල තියෙන්නේ.........හදපු එකා නං මනුස්සයෙක් වෙන්න බෑ..........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මට මේල් එකකින් ආවේ බන්............
    හිතට වැදුනු නිසා දැම්මේ..........
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    චගු;10221763 said:
    හිතට වදින පණිවිඩයක්..
    ගොඩාක් අයට මේ දැක්කම හිතිල තියෙනව නේද තමන්ගෙ ඇස් දානය කරන්න.
    ඒත් ලස්සන පණිවිඩය FaceBook, YouTube, එළකිරි හරහා අපිට ආවත්.. මේකට සම්බන්ද වෙන්න නම් ලිපියක් තමන්ට මුද්දර ඇලවූ කවරයක් එක්ක යවන්න ඕනි. (ලිපිනය ඉහත පෝස්ට් එකක ඇති ) .

    පොඩ්ඩක් අකාර්‍යක්ෂම ක්‍රමයක් නේද.. තැපෑලෙන් ...
    ෆොර්ම් එකක් PDF කරලා වෙබ් සයිට් එකක දැම්ම නම් අඩුම ගානෙ පුරවලා යවන්න වත් තිබ්බ.
    මෙන්න මම ෆොර්ම් එක PDF කලා.. ඒත් මේක විස්තර දැන ගැනීමට පමණයි. මම දන්නෙ නෑ මේක download කරලා පුරවලා යැව්වට එයාල පිළිගනීද කියල.
    කාගෙත් දැනගැනීමට දැම්මෙ. (http://www.megaupload.com/?d=JNP16DKJ )

    කොහොමටත් මේ ෆොර්ම් එක මම ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට යැව්වා.. ([email protected])
    එයාලගෙ FB page එකෙ owner ටත් යැව්වා

    akshidaanapage1.jpg


    akshidaanapage2.jpg

    akshidaanapage1.jpg


    akshidaanapage2.jpg
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    Harima loku pinak!


    තරංග මල්ලි;10239634 said:
    puluwannam asa dan denna register wena widiya hoyala post ekak danna..
    eka hugak ayata wedagath wewi..

    mama denawa ban bokke idalama denda kiyanawa

    hadavathata saratama vaduna ban.



    thnx all.........