මේ ඇඩ් එක නම් එලම එල.. මමත් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට බැඳුනා.
ෆෝර්ම් එක පුරවල යැව්වට පස්සෙ එයාලා සාමාජික අංකයත් එක්ක කාර්ඩ් එකක් එවනවා..