බලලා තියන හොඳම 4K Movies මොනාද?🎥

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    golden-4k-ultra-hd-screen-resolution-badge-icon-design_1017-54543.jpg

    කිරි මහත්තුරුන් ගේ 4K UHD අත්දැකීම් කියමු බලන්න?

    නත්තල් වලට නිවාඩු එන මගේ යාලු ගොයියෙක් මට TV replacement එකක් අරන් එනවා (පරණ TV එකේ කාලේ හරි නිසා) කිව්ව නිසා. 4K Movies ටිකක් බාලා තියාගන්න තමයි හිතුවේ. Reddit ඔස්තාර්වරු කියනවා,
    • Forrest Gump 4K Blu-ray (25th Anniversary Edition)​

    • Blade Runner (OG movie)​

    • Blade Runner 2049​

    • Alita: Battle Angel​

    • Avengers: Infinity War & Endgame​

    • Tenet​

    • The Lord Of The Rings (Remastered Collection)​

    • The Matrix (Remastered Collection)

    වගේ ඒවා try කරල බලන්න කියල. ඒවාට අමතරව තව මොනහරි movie recommendations / suggestions තියනවා නම් කියන්න?

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    Apocalypse Now (1979) - Final cut

    1979 ආපු ෆිල්ම් එකක් වුණාට එදා මෙදා තුර ආපු ෆිල්ම්ස්වලින් පට්ටම cinematography එකක් තිබ්බ ෆිල්ම් එකක්. :yes:

    Apocalypse_Now_UHD_Blu-ray_list_item.jpg

    Apocalypse-Now-Directed-by-Francis-Ford-Coppola-cinematographer-Vittorio-Storaro.ppm

    Apocalypse-Now-136.jpg

    czas-apokalipsy-foto_auto_1400x800.png
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    golden-4k-ultra-hd-screen-resolution-badge-icon-design_1017-54543.jpg

    කිරි මහත්තුරුන් ගේ 4K UHD අත්දැකීම් කියමු බලන්න?

    නත්තල් වලට නිවාඩු එන මගේ යාලු ගොයියෙක් මට TV replacement එකක් අරන් එනවා (පරණ TV එකේ කාලේ හරි නිසා) කිව්ව නිසා. 4K Movies ටිකක් බාලා තියාගන්න තමයි හිතුවේ. Reddit ඔස්තාර්වරු කියනවා,
    • Forrest Gump 4K Blu-ray (25th Anniversary Edition)​

    • Blade Runner (OG movie)​

    • Blade Runner 2049​

    • Alita: Battle Angel​

    • Avengers: Infinity War & Endgame​

    • Tenet​

    • The Lord Of The Rings (Remastered Collection)​

    • The Matrix (Remastered Collection)​

    වගේ ඒවා try කරල බලන්න කියල. ඒවාට අමතරව තව මොනහරි movie recommendations / suggestions තියනවා නම් කියන්න?

    blade runner kiyanda giya withrai. bro have some taste. try sicario too. same director
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Kohenda ubala download karanne kage repack da ?
    ash61 කියන ripper සෙට් උනා reddit එකෙන් උගෙන් ඉල්ලගන්න කියලා බැලුවේ. පොරගේ size වැඩී නම් remux ටිකක් size අඩු වේ ඒවා බලලා බා ගන්න බැලුවේ 🤔🧐

    Apocalypse Now (1979) - Final cut

    1979 ආපු ෆිල්ම් එකක් වුණාට එදා මෙදා තුර ආපු ෆිල්ම්ස්වලින් පට්ටම cinematography එකක් තිබ්බ ෆිල්ම් එකක්. :yes:
    එළම!!! List එකට දා ගත්තා
    blade runner kiyanda giya withrai. bro have some taste. try sicario too. same director
    sicario එකත් List එකට දා ගත්තා thanks🤗
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    Documentary balahan. Planet earth , frozen planet, mateix series, gladiator, dark knight series etc. Real 4k encode ekak patta size mcn. Upscale neme
     
    • Like
    Reactions: Mr.Robot

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Dan obathuma 4K balanna yanne kohomada?
    Film eka kochchara quality unath 5GB wage 4K rip balala wadak na. Quality loss. Details na.

    1. Use original disks with a good player. (Most prefer Panasonic UB 820)
    2. If you ride high seas ;) , try to get a good rip. At least 40GB+

    Some best ones I saw (not in any order),
    1. Ready Player One
    2. Prey
    3. Abyss
    4. Lawrance of Arabia (old one. But looks great)
    5. John Wick (All 4)

    Some say Blade Runner and 2001: Space Odyssey are great. But Haven't watched them yet

    ash61 කියන ripper සෙට් උනා reddit එකෙන් උගෙන් ඉල්ලගන්න කියලා බැලුවේ. පොරගේ size වැඩී නම් remux ටිකක් size අඩු වේ ඒවා බලලා බා ගන්න බැලුවේ 🤔🧐

    එළම!!! List එකට දා ගත්තා

    sicario එකත් List එකට දා ගත්තා thanks🤗
    Ah, I see you are going to download remuxes

    Check whether your TV is capable of playing such big files. Most of the TVs + Entry level TV boxes stutter when try to play high bitrate files. In that case, get something from QXR. Which as good quality:size ratio (But won't be great as a remux)

    If you are looking for a good TV box, either Apple TV 4k 3rd Gen or nVidia Shield Pro.
    Either use an external hard disk or hard wired ethernet.
    ------ Post added on Nov 16, 2024 at 10:02 AM
     
    • Like
    Reactions: Mr.Robot

    AkeeshaAbhi

    Well-known member
  • Oct 17, 2021
    370
    641
    93
    Japan
    golden-4k-ultra-hd-screen-resolution-badge-icon-design_1017-54543.jpg

    කිරි මහත්තුරුන් ගේ 4K UHD අත්දැකීම් කියමු බලන්න?

    නත්තල් වලට නිවාඩු එන මගේ යාලු ගොයියෙක් මට TV replacement එකක් අරන් එනවා (පරණ TV එකේ කාලේ හරි නිසා) කිව්ව නිසා. 4K Movies ටිකක් බාලා තියාගන්න තමයි හිතුවේ. Reddit ඔස්තාර්වරු කියනවා,
    • Forrest Gump 4K Blu-ray (25th Anniversary Edition)​

    • Blade Runner (OG movie)​

    • Blade Runner 2049​

    • Alita: Battle Angel​

    • Avengers: Infinity War & Endgame​

    • Tenet​

    • The Lord Of The Rings (Remastered Collection)​

    • The Matrix (Remastered Collection)​

    වගේ ඒවා try කරල බලන්න කියල. ඒවාට අමතරව තව මොනහරි movie recommendations / suggestions තියනවා නම් කියන්න?

    Resolution එක වගේම FPS එකත් වැදගත් හොඳම රසවින්දනයකට😍
    TFS❤️
     
    • Like
    Reactions: Mr.Robot

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    ash61 කියන ripper සෙට් උනා reddit එකෙන් උගෙන් ඉල්ලගන්න කියලා බැලුවේ. පොරගේ size වැඩී නම් remux ටිකක් size අඩු වේ ඒවා බලලා බා ගන්න බැලුවේ 🤔🧐

    එළම!!! List එකට දා ගත්තා

    sicario එකත් List එකට දා ගත්තා thanks🤗
    ganne balanne kohenda mokkak hari site ekak thiyanawada download karaganna machan ?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    Dan obathuma 4K balanna yanne kohomada?
    Film eka kochchara quality unath 5GB wage 4K rip balala wadak na. Quality loss. Details na.

    1. Use original disks with a good player. (Most prefer Panasonic UB 820)
    2. If you ride high seas ;) , try to get a good rip. At least 40GB+

    Some best ones I saw (not in any order),
    1. Ready Player One
    2. Prey
    3. Abyss
    4. Lawrance of Arabia (old one. But looks great)
    5. John Wick (All 4)

    Some say Blade Runner and 2001: Space Odyssey are great. But Haven't watched them yet

    Ah, I see you are going to download remuxes

    Check whether your TV is capable of playing such big files. Most of the TVs + Entry level TV boxes stutter when try to play high bitrate files. In that case, get something from QXR. Which as good quality:size ratio (But won't be great as a remux)

    If you are looking for a good TV box, either Apple TV 4k 3rd Gen or nVidia Shield Pro.
    Either use an external hard disk or hard wired ethernet.
    ------ Post added on Nov 16, 2024 at 10:02 AM

    What’s your opinion on open matte versions
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    golden-4k-ultra-hd-screen-resolution-badge-icon-design_1017-54543.jpg

    කිරි මහත්තුරුන් ගේ 4K UHD අත්දැකීම් කියමු බලන්න?

    නත්තල් වලට නිවාඩු එන මගේ යාලු ගොයියෙක් මට TV replacement එකක් අරන් එනවා (පරණ TV එකේ කාලේ හරි නිසා) කිව්ව නිසා. 4K Movies ටිකක් බාලා තියාගන්න තමයි හිතුවේ. Reddit ඔස්තාර්වරු කියනවා,
    • Forrest Gump 4K Blu-ray (25th Anniversary Edition)​

    • Blade Runner (OG movie)​

    • Blade Runner 2049​

    • Alita: Battle Angel​

    • Avengers: Infinity War & Endgame​

    • Tenet​

    • The Lord Of The Rings (Remastered Collection)​

    • The Matrix (Remastered Collection)​

    වගේ ඒවා try කරල බලන්න කියල. ඒවාට අමතරව තව මොනහරි movie recommendations / suggestions තියනවා නම් කියන්න?

    Lord of the rings. mn kohomath xmas holiday eke 3ma eka digata balanna ready wela inne. 4K maru gladiator Batman Dark Knight, aya birdbox etc