බලහත්කාරකමෙන් කසාද බන්දලා

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හොර අත්සන් අරව මේවා ගහලා හරි යන්නේ නැහැ මචන්. උඹ එතන කුණුහර්පයක් ලිව්වත් උසාවියෙන් අත් අකුරු එකම කෙනාගෙද කියලා බලනවා. අත් අකුරු එකාගෙම නම් ඒක ඕන තැනක පිළි ගන්නවා

    අපි අත්සන් වලට නම ලිව්වේ පොඩි කාලේ.:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පිස්සු පුසා;15166832 said:
    තොපි පොන්nයෝ එකෙකුටවත් විහිළුවක් කියල දෙයක් තේරෙන්නේ නැද්ද අනෙක තෝ මොකෝ ඌට කියපු එකට පුක දෙන්නේ මම දන්නවා ඒ ගැනිට අයියල නැහැ කියල,
    ඒ වගේම එහෙම හිටියත් ඌට බලෙන් බැඳලා දෙන්නේ නැහැ කියලත් දන්නවා
    මේක විහිළුවක්
    පුක නොදී පල
    :rofl::rofl::rofl::rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dan ithin u bande ayiyawada kellawada? yako u kelata adarenam ayiya mona magulatada? una siddiya ammalata kiyala kellata adaren balaganna kiyahanko mona huyannakda waha bonna hadanne? umbata inneth umba wagema ponnayo thama yaaluwo widiyata.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    dan ithin u bande ayiyawada kellawada? yako u kelata adarenam ayiya mona magulatada? una siddiya ammalata kiyala kellata adaren balaganna kiyahanko mona huyannakda waha bonna hadanne? umbata inneth umba wagema ponnayo thama yaaluwo widiyata.

    ඒකත් ඇත්ත, මුනේ කෙල්ලව හොරෙන් වැඩටත් අරගෙන තියෙන්නේ. දැන් වහ බොන්න හදනවනම් මූ මුල ඉඳන්ම කෙල්ල අනාත කරන්න plan කරලා තියෙන්නේ.​
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒකත් ඇත්ත, මුනේ කෙල්ලව හොරෙන් වැඩටත් අරගෙන තියෙන්නේ. දැන් වහ බොන්න හදනවනම් මූ මුල ඉඳන්ම කෙල්ල අනාත කරන්න plan කරලා තියෙන්නේ.

    :eek:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    යාළුවා රදළ උනාට මහ හිඟන වැඩක් කරලා තියෙන්නෙ. හොඳම වැඩේ මුලින් ලව් කරලා මාරු වෙන්න ගියාට :rofl::baffled:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    සාතන්;15166829 said:
    එතකන් මූ ජිල් ගහන්නද? අවුරුදු 7ක්..

    oops එහෙනම් තියන හොඳම වැඩේ lawyer කෙනෙක්ව අල්ලගන්න එක
     
    Jun 8, 2013
    297
    22
    0
    මම නම් කියන්නෙ ඔකිට ගහලා බබෙක් හදාගෙන පවුල් කාලා මැරිලා යමන්..
     
    මට දුක මූ පැනඩෝල් බීලා මෝඩ වැඩක් කරගනියි කියලා මචන්... පවු.. මූට සල්ලි තිබුනට ඉක්මනින් බොක්ක උණු වෙන එකා. අපි කාටත් කන්න අරන් දෙනවා ඉස්සර ඩෙවෝන් එකෙන්... ටියුශන් ගිහින් එනකොට​...

    උඹලාගේ රිප්ලයි වලට ගොඩාක් ස්තූතියි!
     
    \

    අපොයි, උබට ඉතින් එකෙක් කන්න අරන් දුන්නොත්, ඌ බොක්ක.. වරෙන් අපේ දිහැ තොට ඩෙවොන් එකම කවලා kcc එකෙනුත් gym බොතලයක් අරන් දෙන්නම්..
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83

    :rofl::rofl: